Maruti Suzuki or Zen?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Maruti Suzuki (1996 - 2004)
    Maruti Suzuki Zen (1996 - 2004)
    මට 9lak වගේ car එකක් ගන්න ඕන. ලෙඩ නැති. කලින් charade එකක් අරන් එපා උනා.
    මේ දෙකෙන් හොද කෝකද?
    Maruti Suzuki Zen එකේ parts අඩුද? පෙනුම නම් හොදයි
    වෙන මොනවද හොද මේ ගානට?

    ස්තුති
     
    • Like
    Reactions: SPACEBAR

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    Charade අරං මක්කය උනේ ?


    මාත් 10 කට විතර තෙල් හොඳට වැඩ කරන කාර් එකක් බලනවා මරුටි හැර.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Charade අරං මක්කය උනේ ?


    මාත් 10 කට විතර තෙල් හොඳට වැඩ කරන කාර් එකක් බලනවා මරුටි හැර.

    Diesel ගත්තේ. බයක් නැතුව තැනකට යන්න බා.
    ලෙඩ දෙනවා
     

    Gelioya Eka

    Junior member
  • Aug 3, 2013
    30
    4
    8
    MACHAN, DEN AURUDDAKA VITHARA INDAN MAMA ZEN EKAK PAWICHCHI KARANAWA (2005) KISIMA AULAK NE. HARD USE KARANNA PULUWAN. EKADIGATA 1000KM UNATH YANNA PULUWAN. BAYA NETHIWA GANIN PARTS ONA THARAM THIYENAWA PANCHIKAWATTE. MARUTHIYA MOKAKDA BAN CARDBOARD PETTIYAK WAGE.