Marvel බලන අඩු මානසික පොන්ස් ලා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,416
    166,805
    113
    එකමත් එක රටක
    Captain America Running GIF by Marvel Studios
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අපෝ බ්ලැක් ඇඩම් බැලුවා. තනිකරම මාවර්ල් යුනිවර්ස් එකේ ඉන්න චරිත වලම කොපියක් උන් වෙන නම් දාලා ගහලා තියෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජර් වගේම එකෙක් ඉන්නව හෙල්මට් එකක් දාගෙන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙම විජ්ජා ටික මුන් එහෙම්මම කොපි කරල දාලා. ඈන්ට්මෑන් එකේ කොපියකුත් ඉන්නව.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,914
    113
    අපෝ බ්ලැක් ඇඩම් බැලුවා. තනිකරම මාවර්ල් යුනිවර්ස් එකේ ඉන්න චරිත වලම කොපියක් උන් වෙන නම් දාලා ගහලා තියෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජර් වගේම එකෙක් ඉන්නව හෙල්මට් එකක් දාගෙන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙම විජ්ජා ටික මුන් එහෙම්මම කොපි කරල දාලා. ඈන්ට්මෑන් එකේ කොපියකුත් ඉන්නව.

    DC's Dr. Fate was introduced in 1940, while Marvel's Dr. Strange got his debut 23 years later in 1963.

    මට තාම බලන්න බැරි වුණා ඔය doctor fate වෙන්න ඇති. Dr.Stranger තමයි copy ය. ඔය දෙකේම copy ඉන්නවා. අනික එකම artist දෙපැත්තටම මාරු වෙලා එක වගේම character හදපු වෙලාවල් තියෙනව. ඕකේ documentary එකක් තිබ්බ.

    P.S. Atom එකේ copy එකක් තමයි Ant Man කියන්නේ. Atom 1940 ගණන් වල ලු. Ant Man 1962.

    Atom_(Ray_Palmer).jpg

    1669028815203.png
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,127
    113
    මොකක්ද මන්දා හේතුවකට කේප්ශිට් සෙට් වෙන්නෙම නෑ. හරිනම් ඒක දැනෙන්න ඕනෙ මොකද මම ඔය තෙලිඟු මසාල, හොලිවුඩ් එක්ස්ප්ලොයිටේෂන් ෆිල්ම් වගේ පීචං සිනමාවට කැමති කෙනෙක්. මිත් වලටත් ආසයි. අලුත් සුපර්හීරො ඒවයෙ ඒ තරම් සිනෙමැටික් ගතියක් නෑනෙ.

    එක ලොකු හේතුවක් 3D ප්‍රොජෙක්ෂන්. ෆ්‍රේම් එකට හරිම බාල ගතියක් එනව එහෙම බලද්දි. සාම්ප්‍රදායික විදිහට පෙන්නුවනම් ඔයිට වඩා ආසාවෙන් බලනව සමහරවිට.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,902
    113
    tracing Geo-location.. ... ...
    DC's Dr. Fate was introduced in 1940, while Marvel's Dr. Strange got his debut 23 years later in 1963.

    මට තාම බලන්න බැරි වුණා ඔය doctor fate වෙන්න ඇති. Dr.Stranger තමයි copy ය. ඔය දෙකේම copy ඉන්නවා. අනික එකම artist දෙපැත්තටම මාරු වෙලා එක වගේම character හදපු වෙලාවල් තියෙනව. ඕකේ documentary එකක් තිබ්බ.

    Yep. Dr fate thamai inne.

    Marvel DC dekema characters kohomath eka wage lineup ekak thamai thiyenne. Podi podi wenaskam walin thamai copy novi thiyenne. E ithin comics wala idan awa hati misak movies hadana hati neweine.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    DC's Dr. Fate was introduced in 1940, while Marvel's Dr. Strange got his debut 23 years later in 1963.

    මට තාම බලන්න බැරි වුණා ඔය doctor fate වෙන්න ඇති. Dr.Stranger තමයි copy ය. ඔය දෙකේම copy ඉන්නවා. අනික එකම artist දෙපැත්තටම මාරු වෙලා එක වගේම character හදපු වෙලාවල් තියෙනව. ඕකේ documentary එකක් තිබ්බ.

    View attachment 190054
    මේක මම දාන්න ගියේ අරූට හික් ගෑවෙන්න. උඹ දාලා <3 @Heshan Daminda කොල්ලෝ මෙන්න

    Yep. Dr fate thamai inne.

    Marvel DC dekema characters kohomath eka wage lineup ekak thamai thiyenne. Podi podi wenaskam walin thamai copy novi thiyenne. E ithin comics wala idan awa hati misak movies hadana hati neweine.
    මාර්වල් පොන්ස් ලා ට හරියට සිනමාවක් තියෙන ෆිල්ම් එකක් ගහගන්න බෑ
    ------ Post added on Nov 21, 2022 at 4:45 PM

    DC's Dr. Fate was introduced in 1940, while Marvel's Dr. Strange got his debut 23 years later in 1963.

    මට තාම බලන්න බැරි වුණා ඔය doctor fate වෙන්න ඇති. Dr.Stranger තමයි copy ය. ඔය දෙකේම copy ඉන්නවා. අනික එකම artist දෙපැත්තටම මාරු වෙලා එක වගේම character හදපු වෙලාවල් තියෙනව. ඕකේ documentary එකක් තිබ්බ.

    View attachment 190054
    FATE THAMAI
    ------ Post added on Nov 21, 2022 at 4:46 PM

    ඔව් මාත් බලනව. මොකක්ද අවුල?
    EEEYA PONS මොන්ටිසෝරි මාවල්
    ------ Post added on Nov 21, 2022 at 4:46 PM

    Enjoy & like a handful of movies from Marvel

    Iron Man
    Winter Soldier
    Civil War & End Game
    JOKE
    JOKE
    JOKE
    ------ Post added on Nov 21, 2022 at 4:47 PM

    ඉන්නවා. මොකෝ සින් එක? 🖐
    EWWWW