Marvel බලන අඩු මානසික පොන්ස් ලා

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    DC's Dr. Fate was introduced in 1940, while Marvel's Dr. Strange got his debut 23 years later in 1963.

    මට තාම බලන්න බැරි වුණා ඔය doctor fate වෙන්න ඇති. Dr.Stranger තමයි copy ය. ඔය දෙකේම copy ඉන්නවා. අනික එකම artist දෙපැත්තටම මාරු වෙලා එක වගේම character හදපු වෙලාවල් තියෙනව. ඕකේ documentary එකක් තිබ්බ.


    View attachment 190054
    Math mekama thamai kiyanna giye
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපෝ බ්ලැක් ඇඩම් බැලුවා. තනිකරම මාවර්ල් යුනිවර්ස් එකේ ඉන්න චරිත වලම කොපියක් උන් වෙන නම් දාලා ගහලා තියෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජර් වගේම එකෙක් ඉන්නව හෙල්මට් එකක් දාගෙන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙම විජ්ජා ටික මුන් එහෙම්මම කොපි කරල දාලා. ඈන්ට්මෑන් එකේ කොපියකුත් ඉන්නව.
    අයියේ මගෙ ටිපර් එකක් තියනවා පාර්ක් කරගන්න තැනක් පෙන්නන්න පුලුවන් ද?
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,659
    30,881
    113
    අපායෙ දොරකඩ
    Screenshot-2022-04-23-170115-resize.png

    Screenshot-2022-04-23-170442-resize.png
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අපෝ බ්ලැක් ඇඩම් බැලුවා. තනිකරම මාවර්ල් යුනිවර්ස් එකේ ඉන්න චරිත වලම කොපියක් උන් වෙන නම් දාලා ගහලා තියෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජර් වගේම එකෙක් ඉන්නව හෙල්මට් එකක් දාගෙන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙම විජ්ජා ටික මුන් එහෙම්මම කොපි කරල දාලා. ඈන්ට්මෑන් එකේ කොපියකුත් ඉන්නව.
    mama nam mrvel,DC 2ma ewa godak balala thiyenawa.
    ahala thiyena widiyata dr. strange thamyi dr, fate character eke copy eka.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මෙහෙමයි ෆැන්බොයි කෙනෙක් නෙමෙ .ෆිල්ම්ස් බලා තියෙ .ගුණ අගුණ කියන්නත් බලන්න එපැයි .

    ඔය මාර්වල් ගොන්නෙන් මන් ටිකක් හෝ එන්ජොයි කරෙ අයර්න් මැන් 1
    කැප්ටන් ඇමරිකා වින්ටර් සොල්ජර් සහ සිවිල් වොර් කියන ෆිල්ම්ස් තුන .


    ඔය අයර්න් මෑන් 1 එක මන් බැලුවෙ 2010 දි වගෙ. එආක් ආවෙ නම් 2008 දි.
    සී ඩී පොපියුලර් කාලෙ.
    ඒ කාලෙ ඔය මාර්වල් ඩී සී ලොකු අවබොධයක් අපෙ සමාජ කවය ඇතුලෙ තිබ්බෙ නැහැ .
    ඉන්ටර්නෙට් පැතිරිලා සොෂල් මීඩියාස් හරහ තමා අපෙ රටවල් වල ගොඩක් අය ඔය මාර්වල් ඩී සී ගැනත් මාර්වල් සිනෙමැටික් යුනිවර්ස් ගැනත් දැනගන්නෙ .

    ඊට කලින් අපි ඔහෙ සුපර් හීරො ෆිල්ම්ස් බැලුව කිසිම ගාණක් උනෙ නැහැ.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    End Game wenakam hama ekama wage baluwa
    samahara ewa release wuna gaman hall ekata gihinuth baluwa
    Iron Man 1, Spider man 3(2007) wage parana film marama widihata feel wuna
    Doctor Strange wage film wala dark dimensions wage concepts nisa kamaththen hitiya
    enna enna cringe wuna..balanna patan gaththa eka iwara karanna one nisa saharange bombe maddema bayen bayen hall ekata gihin End Game baluwa :lol:
    itapasse Wanda Vision baluwa..ethaninma theruna badu hari kiyala
    Spider man no way home baluwa..eke reunion ekak thiyena nisa...eka nm patta:P
    Doctor Strange multiverse madness baluwa hamoma kiyewwa nisa..eth athi magulk na