
Muslim minihekwa gas banda mervinta Allah dewiyan wahanse ramazan maasaye aarambayath samagama honda danduwamak deela wage. ape jaathiyath ekka happena boho denekuta me wage dewal sidda wela thiyenawa
Allahu Akbar

However, Non-official sources confirm that he's to be included in President's Advisory panel with immediate effect.
කියලා එකක් එහෙම නෑනෙ නේ?![]()




President has Removed Mervyn From His Deputy minister post and SLFP has cancelled his party membership - President's media
කවුද wicket එක ගත්තෙ??
මහින්දද?



ශ්‍රී ලාංකීය අබිමානය කියල
කාලයක් කියාගත්ත චැනල් එකක්
මේකට වැඩිය කැමති වෙන එකක් නැහැ






ශ්‍රී ලාංකීය අබිමානය කියල
කාලයක් කියාගත්ත චැනල් එකක්
මේකට වැඩිය කැමති වෙන එකක් නැහැ

real mega star knockout![]()
![]()
සතොසේ ගබඩා අතුගා ගමන පටන්ගත් ඔබ, මෙතක් ආ දුර ශෝට්-කට් වීම අපට මහා දුකකි...යූ ඇන් පී කාරයෙක් හෝ ජෙප්පෙක් හොයලා බැඳගත්තානම් මේ සන්තෑසිය වෙන්නේ නැත.
කෙටි කළකට ආයුබෝවන්.....තවත් කක්කා ගොඩක් සමග දෙසැම්බරයේ විතර ඔබ නැවත කරලියට එන බවට විස්වාසයෙන් සිටිමි.