MAS Holdings කියන්නේ ඉතින් ලංකාවම දන්නා company එකක් නේ ..
එකේ වැඩ කරන අය ඇතිනේ elakiri එකේ ..
මට දැනගන්න අවශ්‍ය ඇයි මේ Executive කියන post එක Engineer ට සමානයි කියන්නේ MAS company එකේ ?
Maintenance Engineer = Maintenance Executive
Production Engineer = Production Executive
එහෙම කියල මට කිව්වේ pera engineering කරපු පොරක් ..
මිනිහ එතන Maintenance Executive ...
දන්නා කෙනෙක් පැහැදිලි කරනවද මොකක්ද මේ හුට පටේ කියල ...

samanyen executive ta wada engineer kiwwama lokui wage 