ela ela ape set eka wede elata karan yanawa!digatama me thread eka bum karanna!

mas kawata awulak na ban. nature gave us sharp teeth to eat meat. animals who don't eat meat at all has no sharp teeth, eg - cow, horse

mama kuwe ban.mas(meat) kawata awulak na kiyala. uba kiyanne mas kana eka paw kiyalada?![]()

mama kiyanne mas kana nokana eka neme.eka ubalage privet wedak. mama kiyanne ahinsaka saththu marana eka gena![]()

ok mcnමචන් ඇයි උබ සිංහලයා කියලා බුදු හාමුදුරුවන්ගේ පින්තූර දැම්මේ..... කැතයි නේද????
අනිත් එක බුද්ධාගමේ අය විතරද මස් කන්නේ.... ඉතින් ඇයි බුදු හාමුදුරුවන්ගේ පින්තූර විතරක් දාන්නේ... කැතයි නේද????
සිංහල ඔක්කොම බුද්ධාගමේ නොවන වග දන්නේ නැද්ද???
www.methsaviya.org)මචන් ඇයි උබ සිංහලයා කියලා බුදු හාමුදුරුවන්ගේ පින්තූර දැම්මේ..... කැතයි නේද????
අනිත් එක බුද්ධාගමේ අය විතරද මස් කන්නේ.... ඉතින් ඇයි බුදු හාමුදුරුවන්ගේ පින්තූර විතරක් දාන්නේ... කැතයි නේද????
සිංහල ඔක්කොම බුද්ධාගමේ නොවන වග දන්නේ නැද්ද???
Ehema waradak thiyanawanam CD eke publish karapu kena eka gena bala gani. anika oka nomilaye dena CD ekak. weraddak wennne mage namin mama karapu widiyata publish kaloth.mama ehema deyak karala nehe. www.methsaviya.org eke thiyana vedio eka kisima edit kirimak nethiwa upload karala thiyenne.
උබ බුද්ධාගමයි.... සිංහල ජාතියයි පටලවගෙන දඟලන්න එපා.....
ත්රෙඩ් එකක් දානකොට ටිකක් කල්පනා කරලා දාන්න......
වෙන කොහේ හරි තියන දෙයක් මෙතන කොපි පේස්ට් කරලා මොනවා හරි ඇහුවාම ඒක අතන දාපු එකාගෙන් අහන්න කියන්න ලැජ්ජා නැද්ද??
උබ මේක මෙතන දැම්මානම් උත්තර උබ දෙන්න දැන ගන්න ඔනේ...
මොනව උබත් බුදුහාමුදුරූවෝ ගාවගන්න එක නම් කැත වැඩක්...

මචන් ඇයි උබ සිංහලයා කියලා බුදු හාමුදුරුවන්ගේ පින්තූර දැම්මේ..... කැතයි නේද????
අනිත් එක බුද්ධාගමේ අය විතරද මස් කන්නේ.... ඉතින් ඇයි බුදු හාමුදුරුවන්ගේ පින්තූර විතරක් දාන්නේ... කැතයි නේද????
සිංහල ඔක්කොම බුද්ධාගමේ නොවන වග දන්නේ නැද්ද???
උබ බුද්ධාගමයි.... සිංහල ජාතියයි පටලවගෙන දඟලන්න එපා.....
ත්රෙඩ් එකක් දානකොට ටිකක් කල්පනා කරලා දාන්න......
වෙන කොහේ හරි තියන දෙයක් මෙතන කොපි පේස්ට් කරලා මොනවා හරි ඇහුවාම ඒක අතන දාපු එකාගෙන් අහන්න කියන්න ලැජ්ජා නැද්ද??
උබ මේක මෙතන දැම්මානම් උත්තර උබ දෙන්න දැන ගන්න ඔනේ...
මොනව උබත් බුදුහාමුදුරූවෝ ගාවගන්න එක නම් කැත වැඩක්...

me mahaththayo.......!!!!! Nodanna dewal walata kata noda Puka denne nethiwa wena wedak bala gannawada???![]()