Masculinity සහ Toxic Masculinity අතර ඇති වෙනස වටහා ගමු.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,769
    9,127
    113
    Oh you didn't murder your wife today? Good job, you're a star. Women should make statues of you and worship them.

    දකින විදිහට සමහර පිරිමි බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය මේක. පොඩ්ඩ වැරදුන ගමන් මරන්නෙ නැතුව ඉන්න එක ඇති ගෑනු සංහතියෙන් වැඳුම් ලබන්න. හරි ලේසියිනෙ අප්පා පිරිමියෙක් වෙන එක. සාහසික විදිහට නොමරනවට අවංකවම ප්‍රශංසා කරන කෙල්ලොත් ඉන්නව, බෙදල තියෙන තෙලේ තරම.

    තව ගැටලුවක් තමා හිතේ තියෙන එක කෙලින්ම කියන එක, පිරිමියෙක්ට පිටුපාන එක වැරැද්දක් බව ගෑනුන්ට පිරිමි සමාජය විසින්ම උගන්නල තියෙන නිසා බ්‍රේක් අප් වෙන්න ඕනෙ උනත් කියාගන්න බයයි.

    ගෑනුන්ගෙ වැරැද්ද උන් ලංකාවෙ පිරිමින්ව නලවනව වැඩියි. රිලේශන්ෂිප් එකක්දි ස්ත්‍රියක් විදිහට තමන්ගෙ වසම ගැන මීට වඩා එනටයිට්ල්මන්ට් එකක් අපේ ගෑනුන්ට තියෙන්න ඕනෙ. අපේ ඊගො එක කොහොමත් ඕනෙවට වැඩියි. තමන්ගෙ උවමනා එපාකම් අනුව ලෝකෙ සියල්ල සිද්ධ වෙන්නෙ නෑ කියන එක තේරුම් ගත්තයින් පස්සෙ ඔය බීසනේ අඩු වෙනව.

    ඊගො ප්‍රශ්න නම් අපිටත් තියෙනව සෑහෙන්න. කේන්ති යනව, ඉරිසියාවෙ පිපිරෙනව සමහර වෙලාවට. ඒ ගිනි පිටට නොදී ඉන්න එක තමා සෙල්ලම.

    පලි: ඒක නෙමේ අර චැඩ් එකාගෙ පින්තූරෙ මාරම විදිහට ඇබියුස් කරනව මේ හුත්තිගෙකොල්ලො ටික. ඒක දැන් නියෝ නාට්සි සිම්බල් එකක ස්ටේටස් එකකට අඟල් කීපයක් පහළින් තියෙන්නෙ.
     
    Last edited:

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    හැබැයි ඉතිං කෙල්ල සාධාරණ හේතුවකට බෑ කිව්ව වෙන්නත් පුලුවන්
    පට්ට අසාධාරන හේතුවකට බෑ කිව්වත් මරලා හරියනවද බං? :confused: