Masculinity femininity

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Masculinity femininity කියන්නෙ මොකද්ද? ඒකෙ කොටස් මොනවද මනින්නෙ කොහොමද?
    ඒක පයියෙන් කිම්බෙන් ස්වායත්ත දෙයක් ද බන්? :shocked: එහෙම කතාවක්
    දැක්ක. එතකොට ගෑනු උණත් පිරිමින්ට වඩා මැස්කුලින් වෙන්න පුළුවන් නෙ ඒක ජානවත් ලිංගික අවයවමතවත් තීරණය නොවෙන දෙයක් නම්. @Indrajith Gamage උඹ නොදන්න මගුලක් නෑනෙ කියපන්කො මේකට උත්තරේ.
     
    • Like
    Reactions: LoKiFerguson

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93

    Amazon product ASIN 1942952716
    1640256874852.png
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Masculinity femininity කියන්නෙ මොකද්ද? ඒකෙ කොටස් මොනවද මනින්නෙ කොහොමද?
    ඒක පයියෙන් කිම්බෙන් ස්වායත්ත දෙයක් ද බන්? :shocked: එහෙම කතාවක්
    දැක්ක. එතකොට ගෑනු උණත් පිරිමින්ට වඩා මැස්කුලින් වෙන්න පුළුවන් නෙ ඒක ජානවත් ලිංගික අවයවමතවත් තීරණය නොවෙන දෙයක් නම්. @Indrajith Gamage උඹ නොදන්න මගුලක් නෑනෙ කියපන්කො මේකට උත්තරේ.
    ඩික්ෂනේරියක් ගනින්කො බං. Masculinity කියන්නෙ සාම්ප්‍රදායිකව පිරිමි ලක්ෂණ කියල සලකන දේවල්. Femininity කියන්නෙ එ් වගේ සාම්ප්‍රදායිකව ගැහැණු ලක්ෂණ කියල සලකන දේවල්. එ්වා තියෙන්න නොතියෙන්න පිරිමි හරි ගැහැණු හරි වෙන්න ඕන නෑ. 👍
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඩික්ෂනේරියක් ගනින්කො බං. Masculinity කියන්නෙ සාම්ප්‍රදායිකව පිරිමි ලක්ෂණ කියල සලකන දේවල්. Femininity කියන්නෙ එ් වගේ සාම්ප්‍රදායිකව ගැහැණු ලක්ෂණ කියල සලකන දේවල්. එ්වා තියෙන්න නොතියෙන්න පිරිමි හරි ගැහැණු හරි වෙන්න ඕන නෑ. 👍
    Transgender woman ලා සාමාන්‍ය ගෑනුන්ට වඩා femininity අඩුයි, ලෙස්බියන්ලා සාමාන්‍ය ගෑනුන්ට වඩා පිරිමිගති වැඩියි ගේ උන් සාමාන්ය පිරිමින්ට වඩා පිරිමිකම අඩුයි කියල කියන්නෙ ඇයි බන් එතකොට?
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    ඩික්ෂනේරියක් ගනින්කො බං. Masculinity කියන්නෙ සාම්ප්‍රදායිකව පිරිමි ලක්ෂණ කියල සලකන දේවල්. Femininity කියන්නෙ එ් වගේ සාම්ප්‍රදායිකව ගැහැණු ලක්ෂණ කියල සලකන දේවල්. එ්වා තියෙන්න නොතියෙන්න පිරිමි හරි ගැහැණු හරි වෙන්න ඕන නෑ. 👍
    The Definition of traditional masculinity changes slightly in each culture , but better to clarify that Masculinity and Femininity are not traditional in the sense that they are based on Biological realities also.

    Transgender woman ලා සාමාන්‍ය ගෑනුන්ට වඩා femininity අඩුයි, ලෙස්බියන්ලා සාමාන්‍ය ගෑනුන්ට වඩා පිරිමිගති වැඩියි ගේ උන් සාමාන්ය පිරිමින්ට වඩා පිරිමිකම අඩුයි කියල කියන්නෙ ඇයි බන් එතකොට?
    machan oyage source eka kiyanna oneh. Mokada oya kathawa simple deyak newei..Oyage source eke context eka anuwa answer eka denna wenne.

    For example, transgender kiyanne usually a man or a woman who thinks they are the opposite sex . Api e context eken gaththoth Biological man obviously masculine wadiy biological girl ta wada.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    The Definition of traditional masculinity changes slightly in each culture , but better to clarify that Masculinity and Femininity are not traditional in the sense that they are based on Biological realities also.

    machan oyage source eka kiyanna oneh. Mokada oya kathawa simple deyak newei..Oyage source eke context eka anuwa answer eka denna wenne.

    For example, transgender kiyanne usually a man or a woman who thinks they are the opposite sex . Api e context eken gaththoth Biological man obviously masculine wadiy biological girl ta wada.
    But I have seen some transgender women who cannot be guaranteed as trans without seeing the genitals. Voice eken pawa hoyanna baha. Ethakota ehema genes matha ma kiyala kiyannath ba neda. Samahara ewa nam awul thamai pirimi kiyala penawa. Eth gay lesbian la gana uba mkda kiyanne?

    Website ekaka dakke eka hoyaganna ba dan
    ------ Post added on Dec 23, 2021 at 5:02 PM
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    But I have seen some transgender women who cannot be guaranteed as trans without seeing the genitals. Voice eken pawa hoyanna baha. Ethakota ehema genes matha ma kiyala kiyannath ba neda. Samahara ewa nam awul thamai pirimi kiyala penawa. Eth gay lesbian la gana uba mkda kiyanne?
    koheda bn genes gana kathawak kiwwe... genes walin trans kiyanna baha bn trans is a state of mind. Clear theory / hypothesis ekak naha condition eka gana.

    Context ekak nathuwa answer karanna amarui bn. Oyage experience eka oya ohoma describe karata kiyanna amarui. Meh inne Blair white , male to female transgender. Aththatama kiyanna amarui voice ekenui looks walinui.

    1640259216674.png

    Looks nan makeup walin hadanna puluwan, trans weddi kettu wenna try karanne ekai. Voice eka calm widihata katha karaddi change karanan puluwan. Male Singers la ge falsetto eka example ekak.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    koheda bn genes gana kathawak kiwwe... genes walin trans kiyanna baha bn trans is a state of mind. Clear theory / hypothesis ekak naha condition eka gana.

    Context ekak nathuwa answer karanna amarui bn. Oyage experience eka oya ohoma describe karata kiyanna amarui. Meh inne Blair white , male to female transgender. Aththatama kiyanna amarui voice ekenui looks walinui.

    View attachment 155022

    Looks nan makeup walin hadanna puluwan, trans weddi kettu wenna try karanne ekai. Voice eka calm widihata katha karaddi change karanan puluwan. Male Singers la ge falsetto eka example ekak.
    Na na genes kiwwe ban masculinity femininity gene matha depend wenawa kiyana eka gana ehema kiwwe.

    E kiyanne appearance eka Kohoma unath xx nam femininity wadiyi xy nam masculinity wadiyi kiyala da ganne 🤔
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Na na genes kiwwe ban masculinity femininity gene matha depend wenawa kiyana eka gana ehema kiwwe.

    E kiyanne appearance eka Kohoma unath xx nam femininity wadiyi xy nam masculinity wadiyi kiyala da ganne 🤔
    ahh ow ow eka hari

    Eth transgender kathawa adala wadak naha mekata . Mokada transger ewunge mindset eka based wela thiyenne kisima biological fact ekak matha newei.

    Eka nisa masculinity femininity gana katha karaddi egollo example eka kata aran wadak naha...
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    15_choses____savoir_sur_le_mannequin_transsexuel_laith_ashley_6411.jpeg

    Laith-Ashley.png

    මූ Transgender male චෙස්ට් හෙයා පවා තියෙනව. මූට වඩා ෆෙමිනින් Cisgender පිරිමි ඉන්නවා නෙ. ඒ කියන්නෙ ඒ masculinity femininity gene මත රදාපවතනව කියන එකෙ අවුලක් තියෙනව නෙ🤔 @MAX2500W

    ahh ow ow eka hari

    Eth transgender kathawa adala wadak naha mekata . Mokada transger ewunge mindset eka based wela thiyenne kisima biological fact ekak matha newei.

    Eka nisa masculinity femininity gana katha karaddi egollo example eka kata aran wadak naha...
    ට්‍රාන්ස්ජෙන්ඩර් හෙල්ත් ගැන තිබුණ වෙබ් එකක ඕක තිබුනෙ

    ඒක වැරදියි මචං ට්‍රාන්ස්ජෙන්ඩර් බයොලොජිකල්. ඒක හිතෙ ඇතිවෙන දෙයක් නෙමෙයි. Already proven
    ------ Post added on Dec 23, 2021 at 5:19 PM
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    View attachment 155026
    View attachment 155031

    මූ Transgender male චෙස්ට් හෙයා පවා තියෙනව. මූට වඩා ෆෙමිනින් Cisgender පිරිමි ඉන්නවා නෙ. ඒ කියන්නෙ ඒ masculinity femininity gene මත රදාපවතනව කියන එකෙ අවුලක් තියෙනව නෙ🤔 @MAX2500W

    ට්‍රාන්ස්ජෙන්ඩර් හෙල්ත් ගැන තිබුණ වෙබ් එකක ඕක තිබුනෙ

    ඒක වැරදියි මචං ට්‍රාන්ස්ජෙන්ඩර් බයොලොජිකල්. ඒක හිතෙ ඇතිවෙන දෙයක් නෙමෙයි. Already proven
    ------ Post added on Dec 23, 2021 at 5:19 PM
    Kohomada transgender kiyala hithan inna eka biological wenne kiyala poddak kiyanna.....chromosomes walinda ? bone / muscle structure ekenda/ hormones walinda / genitals walinda kohenda?

    Laith Ashely hormone therapy karala thiyenne, muslces build karala thiyenne, Surgery walin parts ain karala thiyenne...hair implant karala thiyenne.

    eka modern technology. Eth eyata sperm produce karanna baha, eyage chromosomes XX . So still a biological female

    and btw oya yaka oya body eka maintain karanna laksha gaanak hormones gannawa kiyala dannawa da ?
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Kohomada transgender kiyala hithan inna eka biological wenne kiyala poddak kiyanna.....chromosomes walinda ? bone / muscle structure ekenda/ hormones walinda / genitals walinda kohenda?

    Laith Ashely hormone therapy karala thiyenne, muslces build karala thiyenne, Surgery walin parts ain karala thiyenne...hair implant karala thiyenne.

    eka modern technology. Eth eyata sperm produce karanna baha, eyage chromosomes XX . So still a biological female
    හෙයා ඉම්ප්ලාන්ට් කරන්න ඕන නෑ නෝමල් පිරිමින්ට වගේ ඉබේ ම චෙස්ට් හෙයා එනව සමහර අයට. ලංකාවෙ අය මම දැකල තියෙනවා. චෙස්ට් හෙයා තියා කොණ්ඩෙ හිටවන්නත් ලක්ෂ 8 ක් විතර යනවා. ලංකාවේ උන්ට සල්ලි නෑ බං ඕව කරන්න 😅 හෙයා ඉම්ප්ලාන්ට් කරා නම් ඌ හැම තිස්සෙ ම ඒවා වැක්ස් කරන එකක් නෑනෙ. උගේ හැම තැනම වගේ චෙස්ට් හෙයා වැක්ස් කරපු ෆොටෝ තියෙන්නෙ.

    Transgender male = male brain + female body

    Emotionally male
    Socially male
    Intellectually male
    Mentally male
    Physically - female
    (Physicallyth sampurnayen ma female neme ithin brian eka male nisa)

    ට්‍රාන්ස්ජෙන්ඩර් වලට ජෙනෙටිකල් පදනමක් තියෙනවා ද නම් දන්නෑ. සමහර විට මොළය මෙහෙම වෙන්න ජානමය හේතුවක් තියෙන්නත් පුළුවන් නෙ🤔 ඒක හරියට දන් නෑ.

    තියෙන ප්‍රශ්නය ජෙන්ඩර් එක spectrum එකක් නම් ඒකෙ එක එක කෙනා ඉන්න තැනට ඒ ඒ කෙනා ප්ලොට් කරන්න පාවිච්චි කරන සාධක මොනවා ද කියන එක.
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    හෙයා ඉම්ප්ලාන්ට් කරන්න ඕන නෑ නෝමල් පිරිමින්ට වගේ ඉබේ ම චෙස්ට් හෙයා එනව සමහර අයට. ලංකාවෙ අය මම දැකල තියෙනවා. හෙයා ඉම්ප්ලාන්ට් කරා නම් ඌ හැම තිස්සෙ ම ඒවා වැක්ස් කරන එකක් නෑනෙ. උගේ හැම තැනම වගේ චෙස්ට් හෙයා වැක්ස් කරපු ෆොටෝ තියෙන්නෙ.

    Transgender male = male brain + female body

    Emotionally male
    Socially male
    Intellectually male
    Mentally male
    Physically - female
    (Physicallyth sampurnayen ma female neme ithin brian eka male nisa)

    තියෙන ප්‍රශ්නය ජෙන්ඩර් එක spectrum එකක් නම් ඒකෙ එක එක කෙනා ඉන්න තැනට ඒ ඒ කෙනා ප්ලොට් කරන්න පාවිච්චි කරන සාධක මොනවා ද කියන එක.
    onna okane wade bn

    Trans eka biological kiyala justify karaddi hamathissema exceptions use karanne . Body hair eka gaanunta nathiwa newei. But average male female gaththoth male ayata wadiy. gaanunge wadi wena eka exception ekak.... apita exception or special cases walin define karanna baha eka fact ekak kiyala... thats the logical fallacy of the biological transgender person...

    methana oya kiyala thiyena factors okkoma Hormones ,culture and upbringing ekath ekka wenas wenawa. You can't say because of this someone is having female brain or a male brain. All the below cognitive factors can change throught a persons life. But the general rule is applied when you consider whats female or male. Men dont act masculine all the time and women dont act feminine all the time.

    Emotionally - Average Male Aggressive ,persuasive \ Average Female Submissve , agreeable
    Socially - no clear definition
    Intellectually - Average Male - Men are generally better in STEM fields for example\ Average Women are generally better in roles that involve nourishment and taking care of others
    Mentally - no clear definition
    Physically - Average Male Testes, penis, XY chromoson, High Testosteron \ Average Women Ovaries, XX chromosome , High estrogen
     
    • Haha
    Reactions: kasunigamage

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Kohomada transgender kiyala hithan inna eka biological wenne kiyala poddak kiyanna.....chromosomes walinda ? bone / muscle structure ekenda/ hormones walinda / genitals walinda kohenda?

    Laith Ashely hormone therapy karala thiyenne, muslces build karala thiyenne, Surgery walin parts ain karala thiyenne...hair implant karala thiyenne.

    eka modern technology. Eth eyata sperm produce karanna baha, eyage chromosomes XX . So still a biological female

    and btw oya yaka oya body eka maintain karanna laksha gaanak hormones gannawa kiyala dannawa da ?
    Laksha ganak yan na lankaweth monthly 3000 k da koheda yanne. Ewa ජීවිත කාලෙ ම ganna onath na. Unge ewa naturally produce wenne nane. Hormone kochchara dunnath wadakuth na Kage unath sexual characteristics depend wenne uge genes ara hormones walata කොච්චර සපෝටිව් ද කියන එක මත විතරයි. ඕන ඕන ප්‍රමාණ වලින් හෝමෝන අරගෙන ඒ ලක්ෂණ වැඩි කරගන්න බෑ මචන්. ඌ නෝමල් පිරිමියෙක් උණා නම් උගේ ඇග හැදෙන ගානට තමයි කොච්චර හෝමෝන දුන්නත් හැදෙන්නෙ.

    නෝමල් පිරිමි ගත්තත් උන් බොඩිය හදන්නෙත් ඒ වගේ නෙ ස්ටෙරොයිඩ් ගහල එක්සසයිස් කරල නෙ. කෘතීම තමයි ඒවත්.

    තියෙන ප්‍රශ්නෙ මේ කවුරු උණත් මැස්කියුලින් ෆෙමිනින් කියල දාන්නෙ මොන මොන දේවල් පදනම් කරගෙන ද?
    ගූගල් එකේ තියෙන ටෙස්ට්වල තියෙන්නෙ
    විකාර ප්‍රශ්න නෙ බන්. මගේ 70 ගාණක් එනව පසන්ටේජ් එක. ඒ උණාට තියෙන්නෙ මෝඩ ප්‍රශ්න

    5-1-graphic-brain-trans.jpg

    onna okane wade bn

    Trans eka biological kiyala justify karaddi hamathissema exceptions use karanne . Body hair eka gaanunta nathiwa newei. But average male female gaththoth male ayata wadiy. gaanunge wadi wena eka exception ekak.... apita exception or special cases walin define karanna baha eka fact ekak kiyala... thats the logical fallacy of the biological transgender person...

    methana oya kiyala thiyena factors okkoma Hormones ,culture and upbringing ekath ekka wenas wenawa. You can't say because of this someone is having female brain or a male brain. All the below cognitive factors can change throught a persons life. But the general rule is applied when you consider whats female or male. Men dont act masculine all the time and women dont act feminine all the time.

    Emotionally - Average Male Aggressive ,persuasive \ Average Female Submissve , agreeable
    Socially - no clear definition
    Intellectually - Average Male - Men are generally better in STEM fields for example\ Average Women are generally better in roles that involve nourishment and taking care of others
    Mentally - no clear definition
    Physically - Average Male Testes, penis, XY chromoson, High Testosteron \ Average Women Ovaries, XX chromosome , High estrogen
    Wrong machan
    Are you Transphobic?
    Idk
    Seems like you don't have studied this subject much
    Man kiyana dewal neme ewa. Medically accepted dewal. Samahara aya ithin Transphobic nisa owa waradi kiyala prove karanna hadanawa. Eth hethu thiyanawa nam ithin man nam piligannawa.
    මුන්ගෙ බොඩි ෆිසියො එක ෆීමේල් නෙමෙයි.
    උගේ බොඩි හෙයා ආපු එක එක්සෙප්ෂන් එකක් වෙන්නෙ නෑ. හැම පිරිමියගෙ ම බොඩි හෙයා නෑ. තාත්තට තියෙනවා නම් ගොඩක් වෙලාවට අපෙත් තියෙනවා නෙ. ඒවගේ මයි උන්ගෙත් නැතුව කලාතුරකින් කෙනෙක්ට දෙන්නෙක්ට තියෙන සීන් එකක් නෙමෙයි බං. නෝමලි උන්ගෙ ෆැමිලි වල තියේ නම් උන්ටත් තියෙනවා.
    උඹ කියන විදියට ගත්තොත් නෝමල් පිරිමින්ට චෙස්ට් හෙයා එන එකත් එක්සෙප්ෂන් එකක් වෙන්න එපැයි. මං කිසිම වෙනසක් දැකල නෑ දෙපැත්තෙ ම. අතපය වල රෝම එන එක පවා එහෙමයි මස්ල් පවා.
    ------ Post added on Dec 23, 2021 at 5:58 PM
     
    Last edited:

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Laksha ganak yan na lankaweth monthly 3000 k da koheda yanne. Ewa ජීවිත කාලෙ ම ganna onath na. Unge ewa naturally produce wenne nane. Hormone kochchara dunnath wadakuth na Kage unath sexual characteristics depend wenne uge genes ara hormones walata කොච්චර සපෝටිව් ද කියන එක මත විතරයි. ඕන ඕන ප්‍රමාණ වලින් හෝමෝන අරගෙන ඒ ලක්ෂණ වැඩි කරගන්න බෑ මචන්. ඌ නෝමල් පිරිමියෙක් උණා නම් උගේ ඇග හැදෙන ගානට තමයි කොච්චර හෝමෝන දුන්නත් හැදෙන්නෙ.

    නෝමල් පිරිමි ගත්තත් උන් බොඩිය හදන්නෙත් ඒ වගේ නෙ ස්ටෙරොයිඩ් ගහල එක්සසයිස් කරල නෙ. කෘතීම තමයි ඒවත්.

    තියෙන ප්‍රශ්නෙ මේ කවුරු උණත් මැස්කියුලින් ෆෙමිනින් කියල දාන්නෙ මොන මොන දේවල් පදනම් කරගෙන ද?
    ගූගල් එකේ තියෙන ටෙස්ට්වල තියෙන්නෙ
    විකාර ප්‍රශ්න නෙ බන්. මගේ 70 ගාණක් එනව පසන්ටේජ් එක. ඒ උණාට තියෙන්නෙ මෝඩ ප්‍රශ්න

    View attachment 155033

    Wrong machan
    Are you Transphobic?
    Idk
    Seems like you don't have studied this subject much
    Man kiyana dewal neme ewa. Medically accepted dewal. Samahara aya ithin Transphobic nisa owa waradi kiyala prove karanna hadanawa. Eth hethu thiyanawa nam ithin man nam piligannawa.
    ------ Post added on Dec 23, 2021 at 5:58 PM

    Laksha ganak yan na lankaweth monthly 3000 k da koheda yanne. Ewa ජීවිත කාලෙ ම ganna onath na. Unge ewa naturally produce wenne nane. Hormone kochchara dunnath wadakuth na Kage unath sexual characteristics depend wenne uge genes ara hormones walata කොච්චර සපෝටිව් ද කියන එක මත විතරයි. ඕන ඕන ප්‍රමාණ වලින් හෝමෝන අරගෙන ඒ ලක්ෂණ වැඩි කරගන්න බෑ මචන්. ඌ නෝමල් පිරිමියෙක් උණා නම් උගේ ඇග හැදෙන ගානට තමයි කොච්චර හෝමෝන දුන්නත් හැදෙන්නෙ.

    Jeewitha kalema ganna oneh masculine features retain karanna, Mokada Estrogen production eka high wadaiy Female to Male ayage. Eka nisa eka control karanna oneh.

    "monthly 3000 k da koheda yanne" Again you dont know what your talking about! - Laith Ashley is living in New york , I was talking about USA health care costs....

    - https://www.teenvogue.com/story/transgender-operations-hormone-therapy-costs

    ඕන ඕන ප්‍රමාණ වලින් හෝමෝන අරගෙන ඒ ලක්ෂණ වැඩි කරගන්න බෑ මචන්. ඌ නෝමල් පිරිමියෙක් උණා නම් උගේ ඇග හැදෙන ගානට තමයි කොච්චර හෝමෝන දුන්නත් හැදෙන්නෙ.

    Laith ge masculine features monada ? Muscle, and Facial hair. Oya dekama hadanna puluwan dewal. Ekata hormones , supplements , surgery karanna oneh. Laith . Arnold wage hadagen hitiya nan argument ekak thiyenawa but Laith average build ekak thiyenne.

    නෝමල් පිරිමි ගත්තත් උන් බොඩිය හදන්නෙත් ඒ වගේ නෙ ස්ටෙරොයිඩ් ගහල එක්සසයිස් කරල නෙ. කෘතීම තමයි ඒවත්.

    machan dont be like this ffs , steroids is to pass the natural limit ... youre using straw man arguments. High protein & high carb diet eken body eka hadanna puluwan. Its called Natural bodybuilding...

    තියෙන ප්‍රශ්නෙ මේ කවුරු උණත් මැස්කියුලින් ෆෙමිනින් කියල දාන්නෙ මොන මොන දේවල් පදනම් කරගෙන ද?
    ගූගල් එකේ තියෙන ටෙස්ට්වල තියෙන්නෙ
    විකාර ප්‍රශ්න නෙ බන්. මගේ 70 ගාණක් එනව පසන්ටේජ් එක. ඒ උණාට තියෙන්නෙ මෝඩ ප්‍රශ්න

    not really a example for anything that you are trying to prove. Since google is a IT company not a medical authority.

    Are you Transphobic?
    Everytime you guys loose the trans argument your bring this up. So far I have proved everything you said to be either relative obsevation or an exception. None of what you said is a biological reality.

    Seems like you don't have studied this subject much
    "නෝමල් පිරිමි ගත්තත් උන් බොඩිය හදන්නෙත් ඒ වගේ නෙ ස්ටෙරොයිඩ් ගහල එක්සසයිස් කරල නෙ. කෘතීම තමයි ඒවත්."

    You just said people need steroids to build muscle when most just use high protein and high carb diets . I think you are the one who hasnt studied

    1640264196091.png

    why dont you provide the source for this study ? I will dissaprove it for you
     
    I think I've disaaproved all your arguments , I will disaaprove above also. Why dont you send me the source for this ?

    Seems like you don't have studied this subject much
    "නෝමල් පිරිමි ගත්තත් උන් බොඩිය හදන්නෙත් ඒ වගේ නෙ ස්ටෙරොයිඩ් ගහල එක්සසයිස් කරල නෙ. කෘතීම තමයි ඒවත්."

    You just said people need steroids to build muscle when most just use high protein and high carb diets . I think you are the one who hasnt studied

    View attachment 155036
    why dont you provide the source for this study ? I will dissaprove it for you
    උන් හෝමෝන ගත්තට ඒක කෘතිම වර්ධනයක් කියල උඹ කියනව නම් බොඩි හදන්න නැචුරල් කෑම ගත්තා උනත් ඒකත් පිටින් ගන්න දෙයක් නෙ. ඒකත් ඒ වගේ තමයි ඉතිං.

    Muscles breard walata surgery one na hormones enough

    Oestrogens hadenne na unge
    Female body parts remove karanawa.
    Eta passe ewa life long ganne na yam kalayakata passe

    උඹ එක පිට එක ලොජික් ගේන්නෙ උඹ ට්‍රාන්ස්ෆෝබික් හරි හෝමොෆෝබික් හරි මොකක් හරි නිසා කියල හිතෙනවා. මොකද උඹ බේසික් දේවල් දන්නෙත් නැතුව කතා කරන්නෙ.
    මට ප්‍රශ්නයක් නෑ උන්ගෙ ලිංගිකත්වය. මට ප්‍රශ්නය කවුරු උණත් ස්ප්‍රක්ට්‍රම් එකේ ප්ලොට් කරන විදියයි.
    උඹ මේ ගැන නොලේජ් එකක් නැතුව කතා කරන කෙනෙක්.
    මට ඕන මේ දේවල් ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙන කෙනෙකුගෙ අදහස මිසක් ෆෙමිනිස්ට්ලා ට්‍රාන්ස්ලා ගේලා එක්ක මලෙන් ඉන්න උන්ගෙ තර්ක නෙමෙ 😅

    Enough machan
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    umbe IQ eka hitaganna puluwan bn

    උඹ එක පිට එක ලොජික් ගේන්නෙ උඹ ට්‍රාන්ස්ෆෝබික් හරි හෝමොෆෝබික් හරි මොකක් හරි නිසා කියල හිතෙනවා. මොකද උඹ බේසික් දේවල්

    thank you for admitting that I gave logical responses. Insults dont mean anything , it just shows you dont have anything to say !

    මට ඕන මේ දේවල් ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙන කෙනෙකුගෙ අදහස
    you mean people who agree with you and dont challenge your views

    You keep citing personal experience while I keep citing facts. Why dont you actually disaaprove something I said instead of calling me phobic

    Enough machan
    He admits defeat

    btw still waitng on the link to this study
    1640265165641.png

    download.png

    ------ Post added on Dec 23, 2021 at 6:47 PM
     
    View attachment 155037

    View attachment 155040
    ------ Post added on Dec 23, 2021 at 6:47 PM
    රිදිල මීම් එකකුත් හැදුව ද
    අපරාදෙ ගොනෙක් එක්ක වාද කරේ කියල තේරුනෙ අන්තිමට😅
    මං ඔහොම දෙයක් කියලත් නෑ

    ඔය ඇති උඹ එක්ක මම වාද කරන්නවත් තරම් Iq එකක් උඹට නෑ. 😅
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    රිදිල මීම් එකකුත් හැදුව ද
    අපරාදෙ ගොනෙක් එක්ක වාද කරේ කියල තේරුනෙ අන්තිමට😅
    මං ඔහොම දෙයක් කියලත් නෑ

    ඔය ඇති උඹ එක්ක මම වාද කරන්නවත් තරම් Iq එකක් උඹට නෑ. 😅
    1640266373248.png