Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mase padiya keeyada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ අනිත් අයගේ salary දැනගත්තට පස්සේ වෙන්නේ මේ දෙකෙන් එකක්.

01.) උඹ වගේම salary ගන්න අය තව ගොඩක් ඉන්නවා නේ කියලා හිතලා හිත හදා ගන්න එක.

02.) මම විතරයි මේ වගේ salary එකක් ගන්නේ අනිත් ය මම වගේ 10 ගුණයක් විතර මාසෙකට ගන්නවා නේ කියලා දැකලා depress වෙන එක.

ඔය දෙකෙන් එකක්වත් උඹේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනියන්නේ නෑ මචන්. මමත් ඔහොම හිතපු කාලයක් තිබුනා. ඒ නිසා උඹ අනිත් අයත් එක්ක තමන්ව compare කරන එක නවත්තලා උඹ උඹ දිහා බලපන්. උඹේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන මීට වඩා ඉදිරියට යන්න බලපන්. මීට වඩා ජීවන තත්වය උසස් කර ගන්න, වැඩි ගානක් හම්බු කරගන්න, වැඩි පඩියක් තියෙන job එකකට යන්න කරන්න ඕනේ දේවල් ගැන හිතලා ඒ දේවල් කරන්න මහන්සි වෙයන්. මොකද උඹ කොච්චර හම්බ කලත් ලෝකේ කවුරු හරි ඉන්නවා උඹට වඩා හම්බ කරන. ඒ වගේම උඹ කොච්චර පහල හිටියත් තව ඉන්නවා සත පහක් හම්බ නොකරන. ඒ නිසා උඹේ ජීවිතේ උඹ අද ඉන්නවට වඩා හොඳ තැනකට හෙට එන්නේ කොහොමද කියන එක ගැන හැම තිස්සෙම හිතපන්.

එතකොට හිතේ තියෙන ඉරිසියාව, අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන එක නැතිවෙලා ගිහින් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. මොරාල් එකක් එනවා. අත්දැකීමෙන් කියන්නේ මචන්. All the best!

[QUOTE="Sanuka87, post: 24214985, member: 566269"] [SIZE="4"][COLOR="Red"][B] උඹ අනිත් අයගේ salary දැනගත්තට පස්සේ වෙන්නේ මේ දෙකෙන් එකක්. 01.) උඹ වගේම salary ගන්න අය තව ගොඩක් ඉන්නවා නේ කියලා හිතලා හිත හදා ගන්න එක. 02.) මම විතරයි මේ වගේ salary එකක් ගන්නේ අනිත් ය මම වගේ 10 ගුණයක් විතර මාසෙකට ගන්නවා නේ කියලා දැකලා depress වෙන එක. ඔය දෙකෙන් එකක්වත් උඹේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනියන්නේ නෑ මචන්. මමත් ඔහොම හිතපු කාලයක් තිබුනා. ඒ නිසා උඹ අනිත් අයත් එක්ක තමන්ව compare කරන එක නවත්තලා උඹ උඹ දිහා බලපන්. උඹේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන මීට වඩා ඉදිරියට යන්න බලපන්. මීට වඩා ජීවන තත්වය උසස් කර ගන්න, වැඩි ගානක් හම්බු කරගන්න, වැඩි පඩියක් තියෙන job එකකට යන්න කරන්න ඕනේ දේවල් ගැන හිතලා ඒ දේවල් කරන්න මහන්සි වෙයන්. මොකද උඹ කොච්චර හම්බ කලත් ලෝකේ කවුරු හරි ඉන්නවා උඹට වඩා හම්බ කරන. ඒ වගේම උඹ කොච්චර පහල හිටියත් තව ඉන්නවා සත පහක් හම්බ නොකරන. ඒ නිසා උඹේ ජීවිතේ උඹ අද ඉන්නවට වඩා හොඳ තැනකට හෙට එන්නේ කොහොමද කියන එක ගැන හැම තිස්සෙම හිතපන්. එතකොට හිතේ තියෙන ඉරිසියාව, අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන එක නැතිවෙලා ගිහින් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. මොරාල් එකක් එනවා. අත්දැකීමෙන් කියන්නේ මචන්. All the best![/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom