Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mase padiya keeyada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩා මල්ලි.

තමන්ට ලැබෙන හෝ ලැබිච්ච දෙයක් එක්ක, ඊට වැඩිය දෙයක් ලැබුනු කෙනෙක් දාලා සසද ගන්න එපා. එහෙම උනාම හිතේ ඉතුරු වෙන්නේ කළකිරිම විතරයි. මොකද "අරූට මෙච්චර තියනවා. මට තියන්නේ මෙච්චරයි" කියලා හිතනවා. එහෙම හිතලා නිකං මොකටද බංහිතට වේදනාවක් දෙන්නේ. ඕක පඩියට විතරක් නෙවෙයි ජීවිතේ ලැබෙන හැම දේටම පොදුයි. සමහරු වාහනයක් ගත්තම හිතන්නේ තමන්ගේ වාහනේ තියන සැප පහසුව හෝ පෙනුම ගැන නෙවෙයි. යාලුවෙකුගේ, අහල පහල ගේක එකෙකුග් වොහනය තමන්ගේ වාහනයට වඩා හොදයි කියලා. එහෙම හිතලා තමන් ගත්තු වාහනෙන් දැනෙන් සතුට, ගතිය හිතෙන් නැති කරගන්නවා. එහෙම මිනිස්සු හැමදාම, හැම දේකදිම විදවනවා. මොකද ලක්ෂ 10 ක් මාසෙට හෙව්වත් වැඩක් නෑ, මාසෙට ලක්ෂ 20 ක් හොයන එකා එක්ක තමන්ව සසදනවනම්.

ජීවිතේදි පුරුදු වෙයං ලද දෙයින් සතුටු වෙන්න. එහෙම සතුටු වෙන්න බැරි නම් සසදන්න යන්න එපා. ඊට වැඩිය යමක් උපයන්න ක්‍රමයක් හදාගනිං. දියුනුව කියන්නේ ඒකයි. ආදායම වියදම කළමනාකරණය කර ගනිං. පඩිය ලැබුන ගමන් 1000 ක් හරි ඉතුරු කරන්න පුරුදු වෙයං. මාසෙ අන්තිමට ඉතුරු කරන්න හිතන්න එපා. වියදම් හැම එකම ලියලා තියපං. එතකොට අනවශ්‍ය වියදම් කපා හැරලා ආදයම වියදම සමබර කරගන්න ලේසී.

අපි අව්රුදු දහස් ගානක් ජීවත් වෙන්නෙ නෑනේ. ඉතිං ලැබෙන හෝ ලබාගන්න පුලුවන් දේවල් ගැන තෘප්තිමත් වෙලා මනසේ නිදහසෙන් ජීවත් වෙයං.

[QUOTE="Mr.Tom, post: 24216621, member: 462987"] [SIZE="4"]පොඩ්ඩා මල්ලි. තමන්ට ලැබෙන හෝ ලැබිච්ච දෙයක් එක්ක, ඊට වැඩිය දෙයක් ලැබුනු කෙනෙක් දාලා සසද ගන්න එපා. එහෙම උනාම හිතේ ඉතුරු වෙන්නේ කළකිරිම විතරයි. මොකද "අරූට මෙච්චර තියනවා. මට තියන්නේ මෙච්චරයි" කියලා හිතනවා. එහෙම හිතලා නිකං මොකටද බංහිතට වේදනාවක් දෙන්නේ. ඕක පඩියට විතරක් නෙවෙයි ජීවිතේ ලැබෙන හැම දේටම පොදුයි. සමහරු වාහනයක් ගත්තම හිතන්නේ තමන්ගේ වාහනේ තියන සැප පහසුව හෝ පෙනුම ගැන නෙවෙයි. යාලුවෙකුගේ, අහල පහල ගේක එකෙකුග් වොහනය තමන්ගේ වාහනයට වඩා හොදයි කියලා. එහෙම හිතලා තමන් ගත්තු වාහනෙන් දැනෙන් සතුට, ගතිය හිතෙන් නැති කරගන්නවා. [U]එහෙම මිනිස්සු හැමදාම, හැම දේකදිම විදවනවා.[/U] මොකද ලක්ෂ 10 ක් මාසෙට හෙව්වත් වැඩක් නෑ, මාසෙට ලක්ෂ 20 ක් හොයන එකා එක්ක තමන්ව සසදනවනම්. ජීවිතේදි පුරුදු වෙයං ලද දෙයින් සතුටු වෙන්න. එහෙම සතුටු වෙන්න බැරි නම් සසදන්න යන්න එපා. ඊට වැඩිය යමක් උපයන්න ක්‍රමයක් හදාගනිං. දියුනුව කියන්නේ ඒකයි. ආදායම වියදම කළමනාකරණය කර ගනිං. පඩිය ලැබුන ගමන් 1000 ක් හරි ඉතුරු කරන්න පුරුදු වෙයං. මාසෙ අන්තිමට ඉතුරු කරන්න හිතන්න එපා. වියදම් හැම එකම ලියලා තියපං. එතකොට අනවශ්‍ය වියදම් කපා හැරලා ආදයම වියදම සමබර කරගන්න ලේසී. අපි අව්රුදු දහස් ගානක් ජීවත් වෙන්නෙ නෑනේ. ඉතිං ලැබෙන හෝ ලබාගන්න පුලුවන් දේවල් ගැන තෘප්තිමත් වෙලා මනසේ නිදහසෙන් ජීවත් වෙයං. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom