Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mase padiya keeyada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% හරි මචෝ। ඕක proof කරන්න මගේ details දාන්නම්।එත් ලොකු line එකට නෙමෙය්, ඇත්ත තත්වේ මොකක්ද කියල පෙන්නන්න।

මගේ පඩිය - 425,000

but

Loan එකට ගෙවනවා - 141,250

Study Loan එකක් ගත්ත BOC එකට - 11,000

රෙන්ට් එක - 37,500

ට්‍රාන්ස්පෝර්ට් එකට - 17,500

ෆූඩ් - 20,000

ෆොනේ එකට/නෙට් +++ - 20,000

තව ගෙවල්වල් වියදම් තියෙනවා නැතිවෙන්න। මාසේ අන්තිමට මුකුත්ම නැ වගේ।।

උඩ values බලුවාම් හිතෙනවා ඇති බොරු කියල। නැ මචෝ මම dubai ඉන්නේ, ඔය මගේ වියදම් විතරක්. ගෙවල් වල වියදම් නැතුව।මට ඔච්චර යන්නේ මගේ පල්ලෙහා තියෙන හේතුන් නිසා।

අපේ family එක උපරිම නොර්මල්। තාත්තගේ දවසේ පඩියෙන් තමය අපි ජීවත් උනේ। තාත්ත ඊට පස්සේ පොඩියට business එකක් කලා।ගින්නක් ඇවිල්ල ඔක්කම අළු උනා।insurance මුකුත නෑ।

එත් තත්තය් අම්මය් බොහොම අමාරුවෙන් මොනාහරි කරලා අපිට ඉගැන්නුවා.උබල විස්වාස කරන එකක් නැ අපි අපේ ඉඩමය් ගෙය් විකුණලා තමය තාත්තාගේ business එකේ loss එක cover කලේ.

එකෙන් මම හිතාගෙන ඉගෙන ගත්තා කවද හරි ගෙයක් අරන් අම්මට දෙනවා කියලා එකට තමය loan එකක් දල අම්මට සල්ලි දුන්න ඕන දෙයක් ගන්න කියලා.මම ලෝං එක ගෙවාගෙන යනවා.

එත් උඩ තියෙන පඩිය වෙන එකෙක්ට ( ගෙවල් වල බර නැති, ඕනෑතරම් ගෙවල් ඉඩම් තියෙන එකෙක් ට තිබ්බනම්) උට ඉහටත් උඩින්। ඌ වාහන අරගෙන ආතල් එකේ ඉදිය්.උඩ තිබ්බ එකත් හරි. වාහනෙන් කවමදාකවත් පඩිය හෝ social status බලන්න ඒපා.example මගේ ගව කිසිම වහනයක් නැ. bike එකක් වත් නැ.

සෝ මම කියන්න අවේ මචෝ, උබට තියෙන salary එක තව එකෙක් එක්ක compare කරන්න එපා කමදකවත් උබෙත් උගෙත් life එක කවමදාකවත් එක වගේ වෙන්නේ නැ.උබ උබේ අවස්යතාවය බලපන් , එකට අනුව ජීවත් වෙන්න කොච්චර ඕනද කියලා හිතපන් .උබට තියෙන දේවල් ( හැකියාව, ඉගෙනීම) අනුව උබට යන්න පුළුවන් උපරිමේට යන්න ට්‍රය් කරපන්. තව එකෙක්ගේ salary match කරන්න උබට කොහොමත් බැ කලත් temporary or illegal .උබේ field එකේ උබ තමය් යකා කියලා තව එකෙක් කියන ගානට වැඩ කරපන්.

[QUOTE="MaxaAsker, post: 24217105, member: 234468"] 100% හරි මචෝ। ඕක proof කරන්න මගේ details දාන්නම්।එත් ලොකු line එකට නෙමෙය්, ඇත්ත තත්වේ මොකක්ද කියල පෙන්නන්න। මගේ පඩිය - 425,000 but Loan එකට ගෙවනවා - 141,250 Study Loan එකක් ගත්ත BOC එකට - 11,000 රෙන්ට් එක - 37,500 ට්‍රාන්ස්පෝර්ට් එකට - 17,500 ෆූඩ් - 20,000 ෆොනේ එකට/නෙට් +++ - 20,000 තව ගෙවල්වල් වියදම් තියෙනවා නැතිවෙන්න। මාසේ අන්තිමට මුකුත්ම නැ වගේ।। උඩ values බලුවාම් හිතෙනවා ඇති බොරු කියල। නැ මචෝ මම dubai ඉන්නේ, ඔය මගේ වියදම් විතරක්. ගෙවල් වල වියදම් නැතුව।මට ඔච්චර යන්නේ මගේ පල්ලෙහා තියෙන හේතුන් නිසා। අපේ family එක උපරිම නොර්මල්। තාත්තගේ දවසේ පඩියෙන් තමය අපි ජීවත් උනේ। තාත්ත ඊට පස්සේ පොඩියට business එකක් කලා।ගින්නක් ඇවිල්ල ඔක්කම අළු උනා।insurance මුකුත නෑ। එත් තත්තය් අම්මය් බොහොම අමාරුවෙන් මොනාහරි කරලා අපිට ඉගැන්නුවා.උබල විස්වාස කරන එකක් නැ අපි අපේ ඉඩමය් ගෙය් විකුණලා තමය තාත්තාගේ business එකේ loss එක cover කලේ. එකෙන් මම හිතාගෙන ඉගෙන ගත්තා කවද හරි ගෙයක් අරන් අම්මට දෙනවා කියලා එකට තමය loan එකක් දල අම්මට සල්ලි දුන්න ඕන දෙයක් ගන්න කියලා.මම ලෝං එක ගෙවාගෙන යනවා. එත් උඩ තියෙන පඩිය වෙන එකෙක්ට ( ගෙවල් වල බර නැති, ඕනෑතරම් ගෙවල් ඉඩම් තියෙන එකෙක් ට තිබ්බනම්) උට ඉහටත් උඩින්। ඌ වාහන අරගෙන ආතල් එකේ ඉදිය්.උඩ තිබ්බ එකත් හරි. වාහනෙන් කවමදාකවත් පඩිය හෝ social status බලන්න ඒපා.example මගේ ගව කිසිම වහනයක් නැ. bike එකක් වත් නැ. [COLOR="Red"]සෝ මම කියන්න අවේ මචෝ, උබට තියෙන salary එක තව එකෙක් එක්ක compare කරන්න එපා කමදකවත් උබෙත් උගෙත් life එක කවමදාකවත් එක වගේ වෙන්නේ නැ.උබ උබේ අවස්යතාවය බලපන් , එකට අනුව ජීවත් වෙන්න කොච්චර ඕනද කියලා හිතපන් .උබට තියෙන දේවල් ( හැකියාව, ඉගෙනීම) අනුව උබට යන්න පුළුවන් උපරිමේට යන්න ට්‍රය් කරපන්. තව එකෙක්ගේ salary match කරන්න උබට කොහොමත් බැ කලත් temporary or illegal .උබේ field එකේ උබ තමය් යකා කියලා තව එකෙක් කියන ගානට වැඩ කරපන්.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom