mask 15/= Rs

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    1594215316711.png
     
    • Like
    Reactions: buddikagayan

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Menna methana rs 25 ta thiyewa.
     

    Attachments

    • Screenshot_2020-07-08-19-38-59-129_com.miui.gallery.jpg
      Screenshot_2020-07-08-19-38-59-129_com.miui.gallery.jpg
      584.1 KB · Views: 136

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    mama December vala gaththa Rs.8/= ai march vala ghilla illuwa Rs.150/= karala thibba. den ai Rs.80/= karala. ara mulin gaththu ekema stock thama thiyagena vikunanawa patta labayak ganne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,508
    1
    99,656
    113
    33
    Kalutara
    2018දී දන්සැල් දෙද්දී සර්ජිකල් මාස්ක් ගත්ත එකක් 10 ගානේ. වෙලාවට 10ක් විතර ඉතුරු වෙලා තිබිලා කොරෝනා ආවම පාවිච්චි කළා. දැන් එකක් 60යි ද කොහෙද. කොහොමද ගරන ගැරිල්ල.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඔය පාලන මිළට වඩා විකුණන ඵකනම් කොයි රටෙත් තියෙනව බං.මේ ළගදි ඉන්දුනීසියාවේ මාස්ක් වෙන රටවලට යවන ඵක තහනම් කරා..වෙන රටවල වැඩ කරන උන්ගෙ රටේ උන් මාස්ක් ඒ රටවලට ගෙන්නනවලු ඒ රටවල වැඩි ගාණට විකුණන්න..අන්තිමට ඉන්දුනීසියාවේ මාස්ක් හිඟයක් අැවිත්‍..පුදුම මිනිස්සු..තමන්ගෙ රටට කෙලවුනත් කමක් නෑ සල්ලි හම්‍බ වෙනවනම්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    Lankawe ewun karanne dan rs 15ta hariyanna quality eka bassanawa same ROI eka maintain karanna 😂