Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මොකක්ද Mission එක?
Mass Effect 3 එකේ තියෙන්නේ Repears ලගෙන් පෘතුවිය බේරගන්නයි. මේකේ මුලින්ම කරන්න තියෙන්නේ Commander Anderson එක්ක එළියට ගිහින් Normandy එකට නගින්නයි. ඊට පස්සේ මේකේ නැගලා ගිහින් පෘතුවිය බේරගන්න කට්ටිය රැස් කරගන්න ඕනේ. මේකට කොහොම හරි War Asset කියලා Meter එකක් තියෙනවා ඒක අඩුම ගානේ 1000 වත් පන්නන්න ඕනේ මට මතක හැටියට. ඊට පස්සේ පෘතුවියට ඇවිත් repears ලව පන්නන පුලුවන්. කොහොම කරත් Multiplayer ගහන්නේ නැත්නම් Shepard ව බේරගන්න බෑ. Multiplayer එක ගහලා War Asset Percentage එක 100% තියාගෙන War Asset 5000 ක් පැන්නුවොත් Shepard බේරගන්න පුලුවන් අන්තිමට. sorry spoil කරා නම් නමුත් කථාව මේකයි.
මම මේක ඉවර කරේ ආපු දවස් වලමයි.
 
sandrew101

Junior member
  • Feb 2, 2009
    155
    2
    18

    habai machan mama nam multiplayer gahuwe na game eka iwara kara antimata shepard maruna habai eetea passe aye ituru missions wagayak iwara karanna tibuna......
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    habai machan mama nam multiplayer gahuwe na game eka iwara kara antimata shepard maruna habai eetea passe aye ituru missions wagayak iwara karanna tibuna......

    Shepard මැරෙන්නේ War Asset නැති නිසයි. මේක 5000 වඩ තියෙන්නේ ඕනේ 100% Percentage එකත් එක්ක. එතකොට Shepard බේරෙනවා. ඒක අන්තිමට Cut scene එකකින් පෙන්වනවා.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මම ගේම ඉවර කරා එත් මට අන්තිම හරිය තේරුන්නෑ පුලුවන්නම් මට කියනවද අන්තිම demo එකේ වෙන සිද්දිය repers ලව control කරන්න හදන්නේ කව්ද එතකොට අර පොඩි එකා ඌද repers ලව හදල තියෙන්නේ මොකටද? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම ගේම ඉවර කරා එත් මට අන්තිම හරිය තේරුන්නෑ පුලුවන්නම් මට කියනවද අන්තිම demo එකේ වෙන සිද්දිය repers ලව control කරන්න හදන්නේ කව්ද එතකොට අර පොඩි එකා ඌද repers ලව හදල තියෙන්නේ මොකටද? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්

    ඒක හරිම පැහැදිලියි. මේකට game එක එක පාරක් ගහලා Review එකක් කියෙව්වම ඇති.
    Mass Effect 3 එක පුරාම තියෙන්නේ Repears ලගෙන් Earth එක වගේම Galaxy එක බේරගන්නයි. Repears ලා කියන්නේ Milkyway Galaxy එකේ organic life සුරකින යාන්ත්‍රණයක්. Galaxy එකේ තියෙනවා Life cycle එකක්. මේ එක cycle එකක් අවසානයේදි හැම organic life එකක්ම technology එකෙන් advance වෙලා ඉහළටම ගිහින් හදනවා කෘතිම බුද්ධිය කියලා එකක් ,පස්සේ කෘතිම බුද්ධිය මේ organic life විනාශ කරනවා. මේක වළක්වලා organic life රකින්න repears ලා එනවා හැම වසර 50,000 කට සැරයක්ම(කාලේ හරියටම මතක නෑ). Shepard ට පුලුවන් වෙනවා මේ life cycle එකේදි, Citadel එකේ රහස් කාමරයේ ඉන්න AI ව හම්බවෙන්න(මේකට තමයි Project Crucible කියන්නේ). අන්තිමට පෙන්වන ළමයා තමයි ඒ AI. මේ AI තමයි Repears ලව පාලනය කරන්නේ. එතකොට ඇත්තටම Citadel එක හදලා තියෙන්නෙත් Repears ලා කියලා කියන්න පුලුවන්. Shepard ට මේ AI අවස්ථා තුනක් දෙනවා මේක දෙන්නේ මේ AI ව මුණ ගැහුණ කෙනෙක්ට විතරයි මේ අවස්ථා තුන තමයි. හැම කෘතිම බුද්ධියක්ම විනාශ කරන එක , Repears ලා සමග එකතු වෙන එක හෝ Repears ලව Control වෙන එක (මේක තමයි Illusive Man කරන්න try කරේ game එකේදි) නැත්නම් හැම life එකක්ම කෘතිම බුද්ධියක් දක්වා පරිණාමය වීම (GETH ලා වගේ හරියට). තමන්ගේ තියෙන War Asset අනුව පෘතුවිය විනාශ වෙන්න(1000>) හෝ නොවෙන්න(1000<) පුලුවන්. කොහොමහරි War Asset තිබ්බා හෝ නැතුව හැම Mass Relay (Galaxy ය අතර ගමනා ගමනය සදහා use කරන Portals) විනාශ වෙනවා.
    අන්තිමට පෙන්වනවා Normandy එක Crash වෙලා වැටෙනවා Tropical Planet එකකට වගේම. කවුරු හරි එකෙක් පොඩි එකෙක්ට Shepard ගේ කථාව ගැන කියනවා. මේකේ කියන්නේ It's Long time ago ඒ කියන්නේ ගොඩක් ඉස්සර මේකට අනුව. අර වැටිච්ච එවුන්ගේ පරම්පරාවේ පුරුකක් තමයි අර අවසානයේදි පෙන්වන පොඩි ඒකා මම හිතන්නේ.
    War Assets 5000 ක් තියෙනව නම් සහා Effective Military Strength එක 100% ත් එක්ක (මේකට Multiplayer ගහන්නම ඕනෙ නැත්නම් අඩුම ගානේ cheat වත් ඕනේ)
    Shepard බේරෙනවා කියලා පොඩි Hint එකක් දෙනවා. Mass Effect 3 එකේ DLC එකක් Release කරන්න ඉන්නේ ඉස්සරහට මේ අන්තිම ගැටලුවේ සැකතැන් විසදන්න ඒකට ටික කාලයක් ඉන්න වෙයි.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?

    ela ela :rofl:
     
    තැන්කු මචන් මම ME 1 2 ගැහුවේ නැ