Massina ge BYD ratha gaya

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,482
    72,492
    113
    100000 income ekataa 165000 lease gewanne kohomada bn :baffled:
    Lease ek 165000
    Income ek 100000

    kohomd bn gewanna yanne, pick me duwld , nattan wena monahari side business ekak tiyenvd
    ගොඩක් උන් ඕක තමා බන් කරන්නෙ. ඕකෙන් එන ගාන දානවා ලීස් එකට. අන්තිමට අවුරුදු 5 යද්දි වාහනේ උගෙ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    poddak blhm, matanan hithenne oka hoda idea ekak neme,

    maseta kanna adinnath epai,anika lease company eken dennam kivvd oya income ekt
    loku massinata ganna puluwan.

    ගොඩක් උන් ඕක තමා බන් කරන්නෙ. ඕකෙන් එන ගාන දානවා ලීස් එකට. අන්තිමට අවුරුදු 5 යද්දි වාහනේ උගෙ
    ow dawasata 6000 k hoyanna thiyenne. ali wadakuth nevi
    ------ Post added on Aug 13, 2025 at 5:10 PM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,206
    113
    ඕක තමයි මාත් බැලුවේ
    දැන් පාරේ වාහන 10ක් ගියොත් 5ක් BYD
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    ඌට කියපන් byd එකක් අරන් daraz delivery කරන්න කියල. 😆 anyway උගෙ ආදායම 100K නම් byd එකක් අරන් 165ක් monthly ගෙවන්න???
    Basic maths හදාගන්න තේරෙන් නැද්ද risk එකක් කරේ ගහගන්න යනව කියල.
    අලුත් එකක් ගන්නම ඕන නං දුවන්නෙත් pickme නම්, japanese alto hybrid එකක් අරන් දිවුව නම් හරිනෙ. 27kmpl ක් විතර කරනව.
    Low maintanace cost
     
    • Like
    Reactions: Yin And Yang

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    Masiya BYD Ekak ganna yanne 80laks Lease Karala. 6 years walata.Lease eka 165000 maseta.
    Pora single. danata income eka 100000 wage. pick me duwanawalu.
    BYD warrenty Avoid wenawada Pickme Diwwama?

    income 100K, lease 165K

    මෝඩ පකයෙක්නේ බන්.
    no offence, but a man should know better.
    If income 165K, lease 100k, and doing UBER pick me after buying vehicle nam ok.

    not to mention his CEB bill effect.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    income 100K, lease 165K

    මෝඩ පකයෙක්නේ බන්.
    no offence, but a man should know better.
    If income 165K, lease 100k, and doing UBER pick me after buying vehicle nam ok.

    not to mention his CEB bill effect.
    magen thami okath charge wenne. rs 22 per unit. pickme duwala 2laks wage hoyanna puluwan ban

    ගැලපෙන ගානට වාහන ගත්ත නන් හරි. කන්නේ බොන්නේ කොහොමද? හදිස්සියක් උනොත් එහෙම උබෙන් ඉල්ලයි 😉
    u ganne pickme duwanna balagena ne ban
    ------ Post added on Aug 13, 2025 at 5:23 PM

    Pick me hera wena income ekak nedda porata? netnam recommend karanna be oya wede.
    danata 1lak hoyanawa. 8 ta gihin 2 weddi gedara pora
    ------ Post added on Aug 13, 2025 at 5:24 PM
     
    • Wow
    Reactions: KrishanL89

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,427
    18,044
    113
    වැඩෙ නරක් නෑ single කොල්ලෙක් ඔහොම risk එකක් අරන් වැඩක් කරන්න උත්සහ කරන එකම මරු. නිකන් ශෝ ඕෆ් කරන්ම ඔට්ටු නොවි..

    නමුත් ප්‍රශ්නෙ ගන්න යන වාහනෙ.. Axio hybrid එකක් අරන් ඔය වැඩේ කරන්න කියපන්කො.. ඔච්චර ලීස් එකකුත් නැති වෙයි. ගෙවන rate එකත් වැඩී. වාහනෙ පට්ට රිලයබල්.