Massive over 500 million USD

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    US Invests $553 Million in Adani’s Sri Lanka Port to Curb China’s Influence.

    E0pJPOjO
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    අඩේ ඔය පොටෝ එකේ බිල්ඩින් එක ඇද වෙලා වගේනෙ බන්. :sorry: ලබයක් තියල බලලානෙමෙයි හදල තියෙන්නෙ. :rolleyes2:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    Indian un lankawa allanawa kawada hari
    china neme
    indian unta lesii , asse already hindu un support nisa

    :yes: anika ban indian culture eka lankaawe mul bahala iwarayi..language eka witharayi wenas..china unta ewayin wadak naha.un wiyadam karana salli poliya ekka labunahama athi unta.un lankawe deshapaalana theendu walata agili gahanne naha indiawa wage..oya tamils laa inna pathi wala ehema indian kodi un ussan inne lankawe kodi nemeyi.un india wata mara love.eka danna nisama india wa un unna pathi walata udaw karanawaa..ehema karanneth anagathe di mokakhari dekata wenna athi..oya meke ape sinhala unma kiyanne welawakata lankawa india wata dunnanam hari kiyalaa..:D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    India + China + USA
    No place to Lankans....
    Enjoy

    One Galle Face, Galle Face, Pettah belonging to Arabs

    ෂා...මරු..ඉතිං හොඳයිනේ.අායෝජන තමා ඕන රටට.❤️.අනික පෝර්ට් සිටි (colombo financial city) ඵක හැදුවේ ඒකටනේ..නැත්නම් ජෙප්පොන්ට ගංජ ගහ ගහ සරුංගල් අරින්න දෙන්න නෙමෙයිනේ ඔතන අච්චර වියදම් කරලා මුහුදු ගොඩ කරේ..🤭
     
    • Haha
    Reactions: Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ෂා...මරු..ඉතිං හොඳයිනේ.අායෝජන තමා ඕන රටට.❤️.අනික පෝර්ට් සිටි (colombo financial city) ඵක හැදුවේ ඒකටනේ..නැත්නම් ජෙප්පොන්ට ගංජ ගහ ගහ සරුංගල් අරින්න දෙන්න නෙමෙයිනේ ඔතන අච්චර වියදම් කරලා මුහුදු ගොඩ කරේ..🤭

    අායෝජන තමා ඕන රටට,

    eth iwasanna beri rajapakshala 90% withara hora karana eka
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,670
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩේ ඔය පොටෝ එකේ බිල්ඩින් එක ඇද වෙලා වගේනෙ බන්. :sorry: ලබයක් තියල බලලානෙමෙයි හදල තියෙන්නෙ. :rolleyes2:

    පයියක් වුනන් නැග්ගාම හරි කෙලින් නෑනේ මචන්.
     
    • Haha
    Reactions: SMG70 and Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,961
    72,066
    113
    මාලඹේ
    බිලියන කියක් වුනත් ඒ සල්ලි අඩුගානෙ මහබැංකුව හරහා වත් යනවද?
    නැතුව ඉතින් උබ හිතාගෙන ඉන්නේ වෙන මොකක් හරහා ලංකාවට ඩොලර් එනවා කියලද🤣🤣