Massive over 500 million USD

topkollek

Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැතුව ඉතින් උබ හිතාගෙන ඉන්නේ වෙන මොකක් හරහා ලංකාවට ඩොලර් එනවා කියලද🤣🤣
    පෝට් සිටි වෙනම රටක් නම් මහබැංකුව හරහා සල්ලි ලංකාවට එවන්නෙ පුකකටද? අනික ඩොලර් මිලියන 500 ලංකාවට එවන්නෙ ඇයි? ඒ ගාණ උන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක නම් උන්ට අවශ්‍ය උපකරණ, අනම් මනම් පිටරටින් ගේන්න ඒ සල්ලි වියදම් කරයි
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Indian un lankawa allanawa kawada hari
    china neme
    indian unta lesii , asse already hindu un support nisa

    ඇයි උබ හිතන් ඉන්නේ අපි හෙළ යක්ක පුත්තු කියලද. දුර අතීතේ ඉදන් ඉන්දියාවේ උන් තමයි අපිට වඩාගෙන කෙලියේ. පිළිගන්න පුළුවන් සාක්ෂි එක්ක තියෙන විජය,ල ධර්මාශෝක කාලේ ඉදන් අපිව ඉන්දියාව යටත් කරගත්ත. ඕකම තමයි බන් හැමදාම රිපීට් වෙන්නේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෝට් සිටි වෙනම රටක් නම් මහබැංකුව හරහා සල්ලි ලංකාවට එවන්නෙ පුකකටද? අනික ඩොලර් මිලියන 500 ලංකාවට එවන්නෙ ඇයි? ඒ ගාණ උන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක නම් උන්ට අවශ්‍ය උපකරණ, අනම් මනම් පිටරටින් ගේන්න ඒ සල්ලි වියදම් කරයි

    Port City නෙමෙයි Colombo Port බං.

     
    • Love
    Reactions: topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ලංකාව ඇතුලට එන මිල = ගල් වැලි, සිමෙන්ති (?), සෙවක පඩි නඩි ( බොහොම පොඩ්ඩක් )