Massive rainfall expected over Sri Lanka during 16-28 October

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,809
    8,129
    113
    Massive rainfall expected over Sri Lanka during 16-28 October due to upsurge of northeast monsoon. As high possible for Rain exceeding 250mm ,we strongly advice get ready for major flood situation. If Ceylon move as forecast , also get ready for possible evacuation. Follow in instruction by DMC and Met Department.

    IMG-20251014-WA0004.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,070
    15,463
    113
    කීයක් විතර මැරෙයිද සිංහලු?

    15ක් විතර?
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    338
    250
    63
    Meteorology Department එකෙන් මුකුත් update එකක් දාලා නෑ නෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,586
    1
    15,199
    113
    කාලගුණය සහ දේශගුණය


    මොකක්ද මේ පින්තූරෙ ?
    .
    වට්සප් හරහා මේක ගොඩක් වේගෙං පැතිරිලා තියෙන එකක්.
    .
    මොකද්ද මේ කතාව?
    මේකෙ තියෙන්නෙ ඔක්තොම්බර් 11 සිට ඔක්තෝබර් 26 දක්වා කාලය(දවස් 15ක්!) තුල ලංකාව ඇතුලු සිතියමේ දැක්වෙන කලාපයට වැසි ඇතිවිය හැකි ස්වභාවයේ අනාවැකියක්. ඒකෙ තියෙන විදියට ලංකාවෙ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 300-400 වගේ තියෙන්න පුළුවන් කියන එක.
    .
    මේක වෙන්න පුළුවන් ද?
    වෙන්න පුළුවන් ඉහල ඉඩක් තියෙනව. ඇතැම්විට මේ පෙන්වන මට්ටමටත් වැඩියෙං උනත්!
    .
    එතකොට ගංවතුර??
    දවස් පහලවකට මිලිමීටර් 400ක් වැස්සම ගංවතුර එන්න ඉතාමත් අඩු සම්භාවිතාවක් තමා තියෙන්නෙ. ලංකාවෙ වර්ෂාපතන රටාව ගත්තම දවස් 15ට ඊට වඩා විශාල වැහි තියෙනව ගංවතුර වගේ ආපදාවන් සිදු නොවී.
    .
    අවසාන වශයෙන්,
    මේක කලබල වෙන්න අවශ්‍ය අනාවැකියක් නෙවේ. අනික් කාරණේ තමා ආපදාවක පෙර ලක්ෂණ ගැන නිශ්චිත තොරතුරක් (solid information) ගන්න තරං මේ අනාවැකිය ප්‍රමාණවත් නෑ. හැබැයි ඒ පෝස්ට් එකේ කියන විදියටම අවදානෙං ඉන්න. ආපදා අංශවල නවතම යාවත්කාලීන තොරතුරු සොයා බලන්න.