Master Blaster Joins SLAF Cricket Team

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Master Blaster Joins SLAF Cricket Team



    Master Blaster Sanath Jayasuriya joins SLAF Cricket team with effect from 10 Dec 2011. He intends to share his 15 years of carrier experiences with the SLAF Cricket team.

    Master Blaster will play his first match for SLAF on 12 Dec 2011 against to the Port Authority at BRC grounds. Further he will participate 03 day match on 20 Dec 2011


    26687625.jpg


    59937385.jpg


    51832170yq.jpg


    94124509.jpg


    60033642.jpg


    කමෙන්ට් පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා මේ ගැන...
    මොනවා උනත් සනත් වගේ මැච් දිනවන එකක් අපේ ක්‍රිකට් ටීම් එකේ හිටියේ නෑනේ.

     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ හිටපු නායක සහ ප‍්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රකට් පිලට එක්වී සිටිනවා. සිය 15 වසරක කි‍්‍රකට් ජීවිතයේ අත්දැකීම් ගුවන් හමුදා පිල සමග බෙදා ගැනීම ජයසූරිය කණ්ඩායමට එක්වීමේ අරමුණයි. ඔහු ගුවන් හමුදා පිල වෙනුවෙන් ප‍්‍රථම තරගයට මුහුණ දෙන්නේ ලබන සඳුඳායී. ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය අතර කොළඹ බී.ආර්.සී. කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන තුන්දින තරගයෙන් ජයසූරිය නැවත කි‍්‍රකට් පිටියට පිවිසෙනු ඇති.

    ඔන්න සිංහලෙනුත් දැම්මා...... ;););)