Master Break Cylinder/Pump for Toyota Corolla AE-100

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43

    Toyota Corolla AE-100 එක⁣ට Master Break Cylinder එකක් මම හොයනවා... Seiken Brand New හරි Original/Reconditioned ප්‍රශ්නයක් නෑ.
    - Size: 13/16
    - Model No: 47221-12100
    ඔයාල ගාව මේ item එක තියනව නම්, තියන තැනක් දන්නව නම් කියන්න..
    තැන්කු..
    කුරැණෑගල, නුවර, පුත්තලම අවට නම් හොඳයි....