මාස්ටර් කාර්ඩ් අරන් ජීනි දාගෙන ලෑස්ති වෙයල්ලා මිට්ටනි
හෙට (16 ජනවාරි) වෙනිදා පමනයි..
ජීනි ඇප් එකට ඔනෙම මාස්ටර් කාර්ඩ් එකක් ඇඩ් කරලා ගෙවන්න තියෙන්නෙ..
ශනිකව ඩිස්කවුන්ට් එක ඇඩ් වෙනවා ( ඩිස්කවුන්ට් එක අඩු වෙලා තමයි ගෙවන ගාන පෙන්වන්නෙ, පස්සෙ ලැබෙන සීන් නැ)
ෆී එකක් තියෙනවා රු.70ක
අඩුම රු.1000ක් බිලක් ගෙවන්න ඕනෙ ඔෆර් එක වදින්න
වෙන බැංකු කාර්ඩ් සදහා 25% - උපරිම රු.1000යි ( ඒ කියන්නෙ අවම 4000කවත් බිලක් ගෙවන්න ඕනෙ 1000 අඩුවෙන්න නම්)
ජීනි මාස්ටර් කාර්ඩ් නම් 50% - උපරිම රු.1000යි ( 2000ක බිලක් ගෙව්වම ඇති 1000ක් අඩු වෙන්න )
මම කලින් තිබුන CEB ඔෆර් එක ගත්තා, සුවර් එකට මේ සීන් එක වැඩ
Firmi virtual master card + Genie සෙට් වෙනවා..
elakiri millionaires ලා බම්ප් එකක් දාගෙන යන්න අපි වගෙ මිට්ටන් වෙනුවෙන්