slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    :rofl: :P

    :rolleyes: :love:

    :D

    මොබිටෙල් මාස්ටර් අන්ලිමිටඩ් එක Fup ද?

    සියලුම පාරිභෝගියකයනට ඉහළම අත්දැකීමක් ලාබා දීමේ අදහසින් FUP ඇතුලත් කර තිබේ. FUP යනු දැන් ලෝකයේ සියලුම ජංගම දුරකථන සේවා ආයතන විසින් සිමා රහිත ඩේටා සහ voice call පැකේජ ලාබා දීමෙදි සෑම පාරිභෝගිකයෙක්ටම උපරිම අත්දැකීමක් ලබාදීමේ අදහසින් අනුගමනය කරනු ලබන පොදු කොන්දේසියකි.

    එමනිසා , සියලු පාරිභෝගිකයන්ට මොබිටෙල් ජාලය තුල ඉහලම ඩේටා වේගයන් ලබදීම වෙනුවෙන් සහ මොබිටෙල් පාරිභෝගික උපරිම අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් , මොබිටෙල් Master Unlimited පැකේජයේ දිනකට 1.5GB දක්වා ඩේටා උපරිම වේගයක් අත්විඳිය හැක.

    එසේ වුවත්, මේ පැකේජ් හිමියන්ට පය 24 පුරාම නොකඩවාම ඉන්ටෙර්නෙට් පරිහරණය කිරීම සදහා ප්රමාණවත් ඩේටා වේගයන් කිසිදු අමතර ගෙවීමකින් තොරව ලබාදේ. (1.5GB ඩේටා භාවිතයෙන් පසු පවතින ඩේටා වේගයන්, සමාජ වෙබ් අඩවියන් සැරිසැරීම, වීඩියෝ නැරඹීම (නවතිමකින් තොරව) ආදී සාමාන්ය ඉන්ටෙර්නෙට් භාවිතයට සෑභෙන ප්රමාණවත්ය.

    1.5GB ඩේටා භාවිතයෙන් පසු, ඩේටා භාවිතා කරන ස්ථානය, එකවර භාවිතා කරන පාරිභෝගික සංඛ්යාව , ඩේටා traffic ආදී නොයෙකුත් හේතුන් මත ඩේටා වේගයන් දුර්ලව විය හැක. සියලුම පාරිභෝගිකයන්ට ස්ථාවර ඩේටා වේගයන් ලබා දීම සහතික කිරීම වෙනුවෙන්ම මෙය සිදු කර ඇත .

    https://www.mobitel.lk/si/master
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    පාවිච්චි කරණ අය ඉන්නවද බලන්න ත්‍රෙඩ් එක දැම්මෙ .
    එයාලා කියන ස්පීඩ් එක ශුවර්නෙ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    සියලුම පාරිභෝගියකයනට ඉහළම අත්දැකීමක් ලාබා දීමේ අදහසින් FUP ඇතුලත් කර තිබේ. FUP යනු දැන් ලෝකයේ සියලුම ජංගම දුරකථන සේවා ආයතන විසින් සිමා රහිත ඩේටා සහ voice call පැකේජ ලාබා දීමෙදි සෑම පාරිභෝගිකයෙක්ටම උපරිම අත්දැකීමක් ලබාදීමේ අදහසින් අනුගමනය කරනු ලබන පොදු කොන්දේසියකි.

    එමනිසා , සියලු පාරිභෝගිකයන්ට මොබිටෙල් ජාලය තුල ඉහලම ඩේටා වේගයන් ලබදීම වෙනුවෙන් සහ මොබිටෙල් පාරිභෝගික උපරිම අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් , මොබිටෙල් Master Unlimited පැකේජයේ දිනකට 1.5GB දක්වා ඩේටා උපරිම වේගයක් අත්විඳිය හැක.

    එසේ වුවත්, මේ පැකේජ් හිමියන්ට පය 24 පුරාම නොකඩවාම ඉන්ටෙර්නෙට් පරිහරණය කිරීම සදහා ප්රමාණවත් ඩේටා වේගයන් කිසිදු අමතර ගෙවීමකින් තොරව ලබාදේ. (1.5GB ඩේටා භාවිතයෙන් පසු පවතින ඩේටා වේගයන්, සමාජ වෙබ් අඩවියන් සැරිසැරීම, වීඩියෝ නැරඹීම (නවතිමකින් තොරව) ආදී සාමාන්ය ඉන්ටෙර්නෙට් භාවිතයට සෑභෙන ප්රමාණවත්ය.

    1.5GB ඩේටා භාවිතයෙන් පසු, ඩේටා භාවිතා කරන ස්ථානය, එකවර භාවිතා කරන පාරිභෝගික සංඛ්යාව , ඩේටා traffic ආදී නොයෙකුත් හේතුන් මත ඩේටා වේගයන් දුර්ලව විය හැක. සියලුම පාරිභෝගිකයන්ට ස්ථාවර ඩේටා වේගයන් ලබා දීම සහතික කිරීම වෙනුවෙන්ම මෙය සිදු කර ඇත .

    https://www.mobitel.lk/si/master

    45GB per month = Unlimited

    Sri Lankan ISP LOGIC

    FUP wadunama speed eka kiyanna kiyahan saahena pramaanawath bambu kiywanne nathuwa. :angry:
     
    • Like
    Reactions: P o o L