MASTERBATION=SWYAN VINDANAYA

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් මේක නවත්වන්න පුලුවන් තරම් Try කරනවා. Porn බලන එකනම් නතර කලා. ඊට පස්සේ ඔය පුරුද්ද ටිකක් අඩු උනා.
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචං මට ඩොක්ටර් කෙනෙක් කියලා තියෙනවා දවසකට එක පාරක් එහෙම කරා කියලා කිසි අවුලක් නෑ කියලා.ඒත් එහෙම නොකර ඉන්න තරමට වඩා හොඳයි.මොකද ඔය කර්තව්‍යයට සඳ මිදුලු කියන ද්‍රාවනය දනිස් වලින් ඉහලට අදිනවා.ඊට පස්සෙ ඒවා අඩු වුනාම දනිස්ස නැමෙන වෙලාවට "කටස්" ගාලා සද්දයක් එනවා.ඉතින් ඔය කරන දේ අඩුවෙන් කරන්න පුළුවන් තරම් උත්සහ ගත්තොත් තමා ශරීර සෞඛ්‍යයටත් හොඳ :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,849
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මචං මට ඩොක්ටර් කෙනෙක් කියලා තියෙනවා දවසකට එක පාරක් එහෙම කරා කියලා කිසි අවුලක් නෑ කියලා.ඒත් එහෙම නොකර ඉන්න තරමට වඩා හොඳයි.මොකද ඔය කර්තව්‍යයට සඳ මිදුලු කියන ද්‍රාවනය දනිස් වලින් ඉහලට අදිනවා.ඊට පස්සෙ ඒවා අඩු වුනාම දනිස්ස නැමෙන වෙලාවට "කටස්" ගාලා සද්දයක් එනවා.ඉතින් ඔය කරන දේ අඩුවෙන් කරන්න පුළුවන් තරම් උත්සහ ගත්තොත් තමා ශරීර සෞඛ්‍යයටත් හොඳ :)

    :eek::eek::baffled:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මචං මට ඩොක්ටර් කෙනෙක් කියලා තියෙනවා දවසකට එක පාරක් එහෙම කරා කියලා කිසි අවුලක් නෑ කියලා.ඒත් එහෙම නොකර ඉන්න තරමට වඩා හොඳයි.මොකද ඔය කර්තව්‍යයට සඳ මිදුලු කියන ද්‍රාවනය දනිස් වලින් ඉහලට අදිනවා.ඊට පස්සෙ ඒවා අඩු වුනාම දනිස්ස නැමෙන වෙලාවට "කටස්" ගාලා සද්දයක් එනවා.ඉතින් ඔය කරන දේ අඩුවෙන් කරන්න පුළුවන් තරම් උත්සහ ගත්තොත් තමා ශරීර සෞඛ්‍යයටත් හොඳ :)
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::no:
    eka eka doctersla wena wena kathaa neh kiyanne! :oo:
    mama ape family docter gen ahuvama eya kivva....kisisma prasnayak naha ooka noramal deyak kiyala!!!! :)
     
    Last edited:

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    kellonta meka kala kiyala awlak thiyenawada?
    kollonta wage nemey,kellonta ona tharam digatama karanna puluwan lu.