Masterchef Sri Lanka under fire over pork challenge.

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,572
    1,038
    113
    Negombo paththe thama
    මම තම්බින්ට පොක් කවල තියනවා ඉස්කෝලෙදි . බත් එකට කඩාපනින චෙච්නියන් ගරිල්ලො ටිකකට දුන්නා මතක හිටින්න. එකෙක්ට නම් මානසිකවම වැදුනා පව් 😏
    ado uba maru baduwak ne aru thowa maranna awe nadda :D :D :D
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,026
    113
    දැන් මෙහෙම බලමු මුස්ලිම් උදවිය ඌරු මස් කන්නේ නැහැ, බෞද්ධ උදවිය මස් මරන්නේ නැහැ. සමහරු ඉන්නවා මස් මාළු අල්ලන්නේවත් නැහැ. හින්දු උදවිය හරක් මස් කන්නේ නැහැ. මේ රටේ ඔය හැම වර්ගෙම ඉන්නවා. එහෙම හැමෝම ගැන හිතන්න ගියොත් තරඟය විහිළුවක් වෙනවා. ක්රිස්තියන් උන්ට විතරයි තරඟ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් හින්දු මාස්ට චෙෆ්, මුස්ලිම්, බෞද්ධ, ක්රිස්තියන් කියල තරඟ තියන්න වෙයි නෙ? මම නම් කියන්නේ චෙෆ් කෙනෙක් වෙන්න නම් ඕන දෙයක් උයන්න පුළුවන් වෙන්න ඕන. බෞද්ධ කියල සත්තු මරන්න බෑ කියල ඉන්නේ නැතිව, කකුළුවෝ පන පිටින් උණු වතුරට දාල මරල උයන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බැරිනම් වෙන වැඩක් බලාගන්න ඕන. එක තමයි මේ ලෝකේ ස්වභාවය. තමන් කැමති කියල හැමදේම ලැබෙන්නේ නැහැ. කරන්න බෑ.
    තඩි බොරු කතාවක්. ලොකුම මස් කඩ තියෙන්නෙ බෞද්ද ඩයල් වලට.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,158
    113
    35
    Spain
    තඩි බොරු කතාවක්. ලොකුම මස් කඩ තියෙන්නෙ බෞද්ද ඩයල් වලට.
    වෙන්න ඇති, සමහරු එහෙම කරනවා ඇති. මම දන්න බෞද්ධ උන් මස්කඩ කරන්නේ නැහැ. සමහරු මස්මාලු අල්ලන්නේ නැහැ. අපේ ගමේ මස් කඩේ අයිති ක්‍රිස්තියානි පවුලකට. කඩේ ඇතුලේ සුරුවමක් තියෙනවා දැක්ක. මාළු කඩේ අයිති පරම්පරාවෙන් මාළු වෙළඳාම කරන පවුලකට. ආගම මොකක්ද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Blogerwiki

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ado uba maru baduwak ne aru thowa maranna awe nadda :D :D :D
    දිව්වා සෑහෙන වෙලා, දවස් ගානක් මූන දෙන්න බෑ, කෑ පත පාරගෙන කන උන් . තාම හම්බුනොත් කියයි සීන් එක තෝව මරන්න වටින්නේ කියලා . උන්ගේ පෙරේතකමට පාඩමක් උගන්න ඕනේ . සක්කිලි වගේ එන්නේ ඩෙස් පුටු පෙරලන් . ඌරගෙ මාලු ඌරගේ ඇගේම තියලා කැපුවා .
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,566
    6,065
    113
    if you want to be a chef you have to do it.. fuck your belief.. star hotels wala ona tharam thambi head chef hondata uru mas hadanawa.. ehema nathuwa field eke inna bah..
     
    • Like
    Reactions: Inigo Montoya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,279
    12,338
    113
    Ohio, USA
    @Al Baik අදහසක් දක්වන්න නාන

    මට කියන්න අවශ්‍ය සහ මගේ මතයට බොහෝ දුරට සමාන අදහස් මේ ත්‍රෙඩ් එකේම පොස්ට් විදියට වැටිලා තියෙන නිසා මම මගේ විශේෂ ප්‍රකාශයක් ජාතිය අමතා ප්‍රකාශ කරන්න අවශ්‍ය නොවන බවයි මගේ විශ්වාසය (හාංදුරුවනේ....)

    If they were allowed to cook something else with another meat they wished , it wouldn’t have caused this problem. For a contest sake they wouldn’t want to give up their beliefs know..

    I think the wrong thing was asking a religious minority to give up something they believe as a sin. 🤷‍♂️

    And I am not a Muslim 😅😅, and pork is one of the best meats 😌😌
    maybe they were talented. there is no rule that only Sinhalese should be competing. she did not cook and she chose something else. so even she loses she has to accept the consequences
    ube point valid... ehema nokara inna ba ne ban... hama chef kenekma hama kamakma hadanne na , anika hama minihama hama kama ekama kanneth na.... so ekai options thiyenne kama walata.... kamathi hamadema labenne na but options thiyenawa :yes:
    no fault and no fault of rejecting it too...she cooked something else, I think.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    දැන් මෙහෙම බලමු මුස්ලිම් උදවිය ඌරු මස් කන්නේ නැහැ, බෞද්ධ උදවිය මස් මරන්නේ නැහැ. සමහරු ඉන්නවා මස් මාළු අල්ලන්නේවත් නැහැ. හින්දු උදවිය හරක් මස් කන්නේ නැහැ. මේ රටේ ඔය හැම වර්ගෙම ඉන්නවා. එහෙම හැමෝම ගැන හිතන්න ගියොත් තරඟය විහිළුවක් වෙනවා. ක්රිස්තියන් උන්ට විතරයි තරඟ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් හින්දු මාස්ට චෙෆ්, මුස්ලිම්, බෞද්ධ, ක්රිස්තියන් කියල තරඟ තියන්න වෙයි නෙ? මම නම් කියන්නේ චෙෆ් කෙනෙක් වෙන්න නම් ඕන දෙයක් උයන්න පුළුවන් වෙන්න ඕන. බෞද්ධ කියල සත්තු මරන්න බෑ කියල ඉන්නේ නැතිව, කකුළුවෝ පන පිටින් උණු වතුරට දාල මරල උයන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බැරිනම් වෙන වැඩක් බලාගන්න ඕන. එක තමයි මේ ලෝකේ ස්වභාවය. තමන් කැමති කියල හැමදේම ලැබෙන්නේ නැහැ. කරන්න බෑ.
    That is a good point
     
    • Like
    Reactions: wpril5