මචන් logistics management හරි supply chain management හරි Masters level එකේ හොද value එකක් තියෙන course එකක් සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න පුලුවන්ද?
දැනට executive level ජොබක් කරන අවුරුදු 12ක විතර working experience තියෙන කෙනෙකුට follow කරන්න පුලුවන් මට්ටමේ course එකක් හොයන්නේ මචන්
කලින්ම ස්තූතියි
දැනට executive level ජොබක් කරන අවුරුදු 12ක විතර working experience තියෙන කෙනෙකුට follow කරන්න පුලුවන් මට්ටමේ course එකක් හොයන්නේ මචන්
කලින්ම ස්තූතියි