Questions Masters/Phd වලට රිසර්ච් කරපු අය එන්න

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් මම මෙහේ ඩිග්‍රි එකක් කරලා ඉන්නේ.ටෙක්නොලොජි සයිඩ් එකක්.මම එකෙදි කලේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් ෆ්‍යිනල් ප්‍රොජෙක්ට් එක විදියට.මට දැන් ඔනේ වෙලා තියන්වා රට යන්න මාස්ටර්,පී එච් ඩී එකක් කරන්න.එකේදී රිසර්ච් කරන්න තියෙන්වනේ.මට ආසයි රිසර්ච් පේපර් එකක් පබ්ලිශ් කරන්න වගේ.මට දැනගන්න ඔනේ කොහොමද හොද ටොපික් එකක් තෝරගෙන රීසර්ච් එකක් කරන්නේ සහ කොහොමද ඒකට එන්ටර් වෙන්නෙ වගේ දේවල් දැනගන්න.මට රීසර්ච් එකක් කරන්න කිසිම අයිඩියා එකක් නෑ මොක්ද මම කලින් කරල නැති නිසා.ප්‍රොජෙක්ට් එකට ප්‍රොටෝට්‍යිප් එකක් හදන එකෙයි රිසර්ච් කරන එකෙයි වෙනසක් තියෙන්ව නෙද මචන්.මට රීසර්ච් එකක් කරන හැටි දැනගන්න ඔනේ හෙල්ප් එකක් දෙන්නකෝ.
     
    • Like
    Reactions: D_Mad

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,096
    3,936
    113
    If you get registered for a Masters degree through research you'll be able to do a research. Usually there are several popular topics around which the research questions are made by the lecturers, for the convenience of copy pasting and correcting :rofl: .
    When you are asked to make a research proposal you can choose the question, an original one if you are genuinely interested in doing your original research.
    In a research you develop some hypotheses on the research question, do a literature review of already done researches on the topic, and then analyse your own research data, and prove or disapprove your hypotheses. That's the usual structure of a research.
    A supervisor will be assigned by the university to guide you, and then to do the preliminary evaluation of your research (which is usually the final evaluation too).
     
    • Like
    Reactions: Champ HB and D_Mad

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    උඹේ ආස topic එකෙන් ඉස්සෙල්ලම papers 5-6 ක් කියවල බලපන්, ලඟදි අපු ඒවා, එතකොට උඹට idea එකක් එයි field එකේ දැනට තත්වේ මොකක්ද කියල . ඊටපස්සේ හිමිහිට idea එකක් develop කරගෙන යන්න තියෙන්නේ
     
    • Like
    Reactions: D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    සරලවම කියනව නන් මෙහෙමයි.

    රිසර්ච් එක මොන වර්ගෙද කියල වෙන් කරගන්න.
    https://innspub.net/types-of-scientific-research/

    ඒක බේස් කරගෙන තමන් කරන්න හදන වැඩේ මොකද්ද කියන එක තීරණය කරන්න ඊට පස්සෙ ඒ සම්බන්ධව දැනට කරල තියෙන රිසර්ච් කියවන්න. පේපර්ස් 20ක් වගේ කවර් වෙන්න. ඒවගෙ හොයාගන්න මොකද්ද විසදිල නැති ප්‍රශ්නෙ කියන එක.

    ඊට පස්සෙ ඔයාගෙ විදියට ඒක විසදන්න හදන ස්ටෙප්ස් ටෙක්නොලොජි ෆයිනලයිස් කරන්න. ඔය ටික කරද්දි හැම එකම නෝට් කරන්න පොයින් ෆෝර්ම් එකෙන් හරි. ඊට පස්සෙ පේපර් එක ලියන ෆෝර්මැට් එකට ඔයා දාගත්ත පොයින්ට් ෆෝර්ම් එක ලියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: D_Mad

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    research paper download karanna 20k withara yam area ekakata adalawa.abstract ekai conclusion ekai kiyawan yanna okkogema.idea ekak ei.recommendations wala samahara welawata research karanna kiyala areas pennala diila thiye.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    Google Scholar thamai hodama, Paid downloads nam, name eka author ekke aran aaye google eke balanna.... tikak hewwahama hambawenawa free thiyana sites. mamath research papers & reports 50k withara ohoma aragaththa machan!

    Report newe ne bn article ne enne
    Uba report gaththda