මචන් මම මෙහේ ඩිග්රි එකක් කරලා ඉන්නේ.ටෙක්නොලොජි සයිඩ් එකක්.මම එකෙදි කලේ ගෲප් ප්රොජෙක්ට් එකක් ෆ්යිනල් ප්රොජෙක්ට් එක විදියට.මට දැන් ඔනේ වෙලා තියන්වා රට යන්න මාස්ටර්,පී එච් ඩී එකක් කරන්න.එකේදී රිසර්ච් කරන්න තියෙන්වනේ.මට ආසයි රිසර්ච් පේපර් එකක් පබ්ලිශ් කරන්න වගේ.මට දැනගන්න ඔනේ කොහොමද හොද ටොපික් එකක් තෝරගෙන රීසර්ච් එකක් කරන්නේ සහ කොහොමද ඒකට එන්ටර් වෙන්නෙ වගේ දේවල් දැනගන්න.මට රීසර්ච් එකක් කරන්න කිසිම අයිඩියා එකක් නෑ මොක්ද මම කලින් කරල නැති නිසා.ප්රොජෙක්ට් එකට ප්රොටෝට්යිප් එකක් හදන එකෙයි රිසර්ච් කරන එකෙයි වෙනසක් තියෙන්ව නෙද මචන්.මට රීසර්ච් එකක් කරන හැටි දැනගන්න ඔනේ හෙල්ප් එකක් දෙන්නකෝ.
.
