Mat-trix by Dhameeshage Side hustle therapy course එක purchase කරපු කවුරුහරි ඉන්නවද..?

Reborn man

Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    ඉන්නවනම් ඒක ගැන හොඳ නරක කියන්න guys.. purchase කළාට පාඩු නැද්ද..?
     
    • Haha
    Reactions: 2osama

    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    course passe elawana un mehe na putha
    එහෙනම් bro මට Campus යන ගමන් ගාණක් set කරගන්න online කරන්න පුළුවන් මොකක්හරි දෙයක් recommend කරන්නකො..
     

    Sen-lu

    Well-known member
  • එහෙනම් bro මට Campus යන ගමන් ගාණක් set කරගන්න online කරන්න පුළුවන් මොකක්හරි දෙයක් recommend කරන්නකො..
    එක්කො උඹ කෝස් එකක් හදපං. නැත්නම් මූගෙ එක අරගෙන අඩුවට විකුණපං.

    ඕක කොපිරයිට් අරං තිබ්බොත් තමා වැඩේ අලවෙන්නෙ. හැබැයි ඔය ජෙනරල් knowledge වලට මොන කොපිරයිස්ද
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    එහෙනම් bro මට Campus යන ගමන් ගාණක් set කරගන්න online කරන්න පුළුවන් මොකක්හරි දෙයක් recommend කරන්නකො..
    Ehma recommend krnna puluwan nm hamoma salli hoyai bn.
    Skil eka hadagnin. Nathnm ubath course ekak hadapn.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    1713857331700.png

    even aliens are making money with this course 🤭🤭
     
    • Haha
    Reactions: Nidarshana_k