Mata ada badaginiyi :(

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
තට්ට කුකුළගෙ බිස්නස් මේ දවස් වල බැහැලා නේද...? නාකි තට්ටයා :angry:

.
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,141
    29,808
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාගේ වුනත් බඩගින්න විහිළුවකට ගන්න එපා.
    ගොං ආතල් නොදී මොනවහරි හදන් කාපන්. ගෙදර හදිස්සියකට කන්න බිස්කට් පැකට් එකක්වත් නැද්ද?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කාගේ වුනත් බඩගින්න විහිළුවකට ගන්න එපා.
    ගොං ආතල් නොදී මොනවහරි හදන් කාපන්. ගෙදර හදිස්සියකට කන්න බිස්කට් පැකට් එකක්වත් නැද්ද?
    oya parana thread eka udata daala.
    Tho potta ponnayek ne. :rofl::rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,141
    29,808
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oya parana thread eka udata daala.
    Tho potta ponnayek ne. :rofl::rofl::rofl:

    කවුද පරට්ටියක් පරණ ත්රෙඩ් බම්ප් කරනවා. :angry::angry: හෙන සෙට් එකක් දැක්ක, මේක දැක්කේ නෑ . :baffled: ගානක් නෑ හොද හිතින්නේ කිව්වේ. මම හිතන් හිටියේ " උබේ අම්ම බිස්කට් ඔක්කොම කාලා ගියා " වගේ රිප්ලයි එකක් දායි කියලා :P:P lolzzzz
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කවුද පරට්ටියක් පරණ ත්රෙඩ් බම්ප් කරනවා. :angry::angry: හෙන සෙට් එකක් දැක්ක, මේක දැක්කේ නෑ . :baffled: ගානක් නෑ හොද හිතින්නේ කිව්වේ. මම හිතන් හිටියේ " උබේ අම්ම බිස්කට් ඔක්කොම කාලා ගියා " වගේ රිප්ලයි එකක් දායි කියලා :P:P lolzzzz

    :lol::lol::lol: