Mata case ekkak wuna! :(

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
Mama Sep - 1 class gihila mage Safari 4S ekke gedara awa... awilla Horn ekka gahuwa Gate ekka arinna.. ethokota road ekka paleha inna Uncle ekkek Awilla aya horn gahuwoth bicycle padinna bariwenna waddak karanawa kiyala threaten kala.

Mama mukuth nokiya gate ekka arapu gaman athulta giya. Eta passe Moratuwa Police ekke Entry ekkak damma, mokada a Uncle godak bayanaka minihek lu.

Rawela a Uncle awilla ape Ammata hodatama banala threaten karala gihilla Entry ekka dammata. Eyata police ekke hodata power thiyenawa kiyala.

Balanna anne mata wena dewal.... mama mokakda karanna onye?
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ඔයාට කරන්න තිබ්බේ පොලිසියට යන්නේ නැතිව..
    මානසික වෛද්‍යවරයකුට කියලා මේ අන්කල්ව චැනල් කරන්න ගෙදරට ගෙනියන එකයි.. :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දේවල් වලදි.. අපි පොලිසියට යන්න හොද නෑ..
    අනික ඒ අය අසල්වාසින් හින්දා..
    අපි තවදුරටත් ඉවසන්න ඕනේ..
    අනික. බල්ලෝ බිරුවාට කදු පාත් වෙන්නේ නෑ කියලා කියමනට කියන්නේ..
    කට කහනවාට නෙවෙයි..
    ඒ හින්දා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැතිව.. ඇහෙන්නේ නෑති ගාණට හිතියා නම් හරි..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මේ වගේ දේවල් වලදි.. අපි පොලිසියට යන්න හොද නෑ..
    අනික ඒ අය අසල්වාසින් හින්දා..
    අපි තවදුරටත් ඉවසන්න ඕනේ..
    අනික. බල්ලෝ බිරුවාට කදු පාත් වෙන්නේ නෑ කියලා කියමනට කියන්නේ..
    කට කහනවාට නෙවෙයි..
    ඒ හින්දා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැතිව.. ඇහෙන්නේ නෑති ගාණට හිතියා නම් හරි..


    යකා කියන තරම් කලු නෑලූ...........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Dont worry!
    Case eka aiyn kara ganna epa! If you have money go to court!

    මේවා තේරුමක් නැති වැඩ යාලුවා..
    උසාවියේ, දී අපිට හැම දෙයකටම පිළිතුරක් අපේක්ෂා කරන්න බෑ..
    දැන් උසාවී ගානේ ගියත්..
    කොයි තරම් කාලයක් වගේම මුදලක් වැය වෙනවා ද...
    අනික උසාවියේ කරන නියෝග ඒ මනුස්සයා පිලිගනි කියලා අපිට හිතන්න අමාරුයි..

    අනික උසාවිය දික් ගැහෙන කොට ඒ මනුස්සයා අපිට කරදරයක් කලා නම්..
    ( එහෙම නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. )

    අපේ ජිවිතය නැති වුනාට පස්සේ උසාවියෙන් පිහිට පතලා අපිට සහනයක් ලෑබෙයි ද ?
    ඒ ගැන පොඩ්ඩක් හිතන්න..
     

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    machan ee manussaya ube gewal gaaawa ekekda ? :) polici yanne netuwa godin beraganna tibbe
    entry ekak demmama policiyen mokada kiwe :D
    Marayek ekka kohomada ban godin beraganne?
    Police entry ekka dapu ekka kiwa "ekka mara kathawak ne" kiyala
    Also machan ape ge thiyenne thunman handiyaka! ekka nisa kohomath horn karanna aithiya thiyenawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Marayek ekka kohomada ban godin beraganne?
    Police entry ekka dapu ekka kiwa "ekka mara kathawak ne" kiyala
    Also machan ape ge thiyenne thunman handiyaka! ekka nisa kohomath horn karanna aithiya thiyenawa

    ow machan uba niithiyen weradi wedak karala ne :no:
    eeth poddak parissamin mee lankawane machan
    okata samahara wita conenction tibbot policiyen outa case neti wei

    hebei mehema dekut tiyanawa horn gahana eka outa maha lokuwata oluwata ganna deyak ne
    minihek thamange gedarata horn ekak gehuwa kiyala okata maraganna oni ne
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    What is Safari 4S ?? That Apple's web browser ?

    meka machan
    20532.Lg.jpg
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    atttane ithn bahala gate eka aragattanama mokada wenne ... gam 7kata ahennna ube horn eka wadinawa athi...
    machan apeth waraddak tyena nisane ban e miniha ehema kahagahanne,,so hitala balala wada karahan...