මොනවාද බන් මු මේ කියන්නේ ? පොඩි එකෙක් වගේ, කථා කරන්න පුරුදු කරපල්ලා ලොක්කාට.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Aug 15, 2024 #1 මොනවාද බන් මු මේ කියන්නේ ? පොඩි එකෙක් වගේ, කථා කරන්න පුරුදු කරපල්ලා ලොක්කාට. Reactions: FuBaR, lilman, Naughty_kiththa and 3 others
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Aug 15, 2024 #2 ඌ ඉංග්රීසියෙන් හිතලා සිංහලට හරවන්න වචන හොයනවා Reactions: poopoo, FuBaR, Naughty_kiththa and 5 others
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Aug 15, 2024 #3 gnilukshi said: ඌ ඉංග්රීසියෙන් හිතලා සිංහලට හරවන්න වචන හොයනවා Click to expand... lol
chami_84 Well-known member Sep 23, 2008 21,629 3,231 113 Aug 15, 2024 #4 බොරළුගොඩ සිංහයා රෙදි නැතුව ඉන්නවා Reactions: snm1990
Boniya Well-known member Sep 8, 2020 668 681 93 Aug 15, 2024 #6 ජෙප්පන්ගෙ ස්වයං වින්ධන Reactions: Hankook and Candid-B
supun_sg Well-known member Sep 5, 2010 15,880 24,230 113 tracing Geo-location.. ... ... Aug 15, 2024 #7 පව් යකෝ සීයා.. හිනාවෙන්න එපා මේ දවස්වල නින්ද යන්නේ වත් නැතුව ඇති බය වෙලා.. Reactions: suranga7777 and yapa100
dilann Well-known member Jul 6, 2018 66,496 164,770 113 එකමත් එක රටක Aug 15, 2024 #9 මේක කරපු අයට මම තරහයි . Reactions: yapa100
lilman Well-known member May 10, 2009 40,413 53,528 113 Colombo Aug 15, 2024 #11 මයින එක්ක මම තලායි @2osama
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Aug 15, 2024 #12 Reactions: suranga7777 and lilman
gama22 Well-known member Oct 25, 2008 3,931 3,389 113 මම ඉන්න කොහෙද කිය Aug 15, 2024 #13 සීයා බිය වී ඇත Reactions: yapa100
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Aug 15, 2024 #14 gama22 said: සීයා බිය වී ඇත Click to expand... ලකුණට සිලින්ඩරේ ආපු එක අවුල් ලූ. ඉල්ලලා තියෙන එක වෙන එකෙක් ඉල්ලලා නිසා කොමිසමෙන් මෙක දිලා තියෙනෙනේ Reactions: gama22
gama22 said: සීයා බිය වී ඇත Click to expand... ලකුණට සිලින්ඩරේ ආපු එක අවුල් ලූ. ඉල්ලලා තියෙන එක වෙන එකෙක් ඉල්ලලා නිසා කොමිසමෙන් මෙක දිලා තියෙනෙනේ
kasun090354t Well-known member Aug 21, 2011 24,106 36,128 113 කෑගල්ල Aug 15, 2024 #16 මේක bump වෙන්නේ නැත්තේ ඇයි. වෙරදිලාද වැටුණේ
gama22 Well-known member Oct 25, 2008 3,931 3,389 113 මම ඉන්න කොහෙද කිය Aug 15, 2024 #17 gnilukshi said: Click to expand... මේවා දාන්න එපා යකූ... අරූට චූ යයි.. Reactions: gnilukshi