mata dan hari sathutuyi - සන්ධ්‍යා_ඵක්නැළිගොඞ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113

    e9BPhvF.png

    CSK_33971.jpg
     
    • Like
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    නිවට මැරකම පදරවන යුක්තිය හඹා යන ගැහැණුකම

    ගත වූ මිනීමරු රෙජීමය විසින් අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අනවරත අරගලයක නිරත සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයට කඩා වැදුණු ඥානසාර මහත්තයා විසින් මරණ තර්ජන කිරීමට අදාළ නඩු තීන්දුව මීට මොහොතකට පෙර ප්‍රකාශයට පත් විය.
    ඒ අනුව මාස හයක් වැනි සුළු කාලයක් සඳහා හෝ සිවුරු පොරවාගත් මැරයෙකුට අධිකරණය විසින් දඬුවමක් දීම ප්‍රජාතන්ත්‍රවායේ නාමයෙන් අප තුළ අප්‍රමාණ සතුටක් දනවයි. එය, මේ මොහොතේ ෆේස්බුක් හි ඥානසාර වෙනුවෙන් අඬාවැලපෙන මෝඩ අනුගාමිකයන්ට අනුව "කල්ලතෝනි පරයන්ගේ" සතුටක් වීම ඒ ජොලිය දෙගුණ කරවයි.

    මිනිසා ශිෂ්ටාචාරය කියා දෙයක් ගොඩනගාගෙන දියුණු කරගත්තේ බුද්ධිය සහ සංස්කෘතික වර්ධනයත් සමගින් තවදුටත් ගෝත්‍රික සමජවල කල් ගෙවුවා මෙන් ජීවත් වීමට නොහැකි හෙයිනි. මෙලෙස බිහි වූ සංස්කෘතික හර පද්ධති, නීතිය, රාජ්‍ය යාන්ත්‍රණ, බන්ධනාගාර ආදී කතිකා සම්බන්ධයෙන් මට වෙනමම කියවීමක්ද ඇතත්, ඥානාසාර සිද්ධියේදී අපට කතා කරන්නට සිදු වන්නේ 'නීතිය හා ආරක්ෂක අංශ ආදිය රජ්‍ය මර්ධක යාන්ත්‍රණයේ මුරබල්ලන්ය' වැනි නිර්වචනවලින් වියුක්තවය. මන්ද, මෙය මර්ධනයක් නොවනවා සේම නීතිය පවා 'අවම' අයුරින් ක්‍රියාත්මක වීමක් හෙයිනි. බොරුවට සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වැනි වචන උසුරුවන ආණ්ඩුව විසින් මීට කලකට පෙරම චීවරය ඕනෑම තක්කඩිකමක ගැලවීමේ කාමරය බවට පත් කරගෙන සිටින ඥානාසාර ඇතුළු 'සිවුරු හොරුන්' නිහඬ කරන්නට කටයුතු කළා නම් මෑතකාලීනව අසන්නට ලැබුණු ඛේදනීය වාර්ගික හිංසන ඇති වන්නේ නැත.

    හිරේ යන්නේ ඥානසාරද? බුද්ධාගමද?

    සිර දඬුවම් නියම වන්නට පෙර සිටම ඥානසාර උසාවියට කැඳවූ සෑම අවස්ථාවකම පවා ඔහුගේ නූගත් අනුගාමිකයන් මැරෙන්නට හැදූ තර්කයක් නම් 'බුද්ධාගම මර්ධනය කරන්නට උත්සාහ දරනවා' යන්නය. එහෙත්, ඥානසාර හිරේ යාම සහ බුද්ධාගම මර්ධනය කිරීමක් අතර කිසිම සම්බන්ධයක් නැත. මන්ද, ඥානසාර බෞද්ධයෙකුවත්, භික්ෂුවකවත් නොව තක්කඩි මැරයෙකු පමණක් හෙයිනි. පහළම ශ්‍රේණි සඳහා නියමිත දහම් පාසල් පොත්වල පොඩිත්තන්ට උගන්වා ඇති බුද්ධාගම ඇසුරින් බැලුවද ඥානසාර පන්නයේ ශරීර බුද්ධාගමට හෝ භික්ෂුවත්වයට කිසිසේත්ම සම්බන්ධ නැති බව තේරුම් ගැනීමට අසීරු විය නොහැක. ගත වූ කාලය පුරාවටම මෙරටේ බුද්ධාගම අන්තිම ම්ලේච්ඡත්වක් ලෙස නිරූපණය කරමින් ප්‍රසිද්ධ සමාජයක් ඉදිරියේ එය හෑල්ලුවටත්, අවමානයටත් ලක් කළේ "හම්බයන්වත්", "දෙමළුන්වත්" නොව මේ අයම බව සිහිබුද්ධියක් ඇති මිනිස්සු පිළිගනිති.

    ඈත අතීතයේ සිටම සිවුර සහ දේශපාලනික බලාධිකාරිය අතර සිදු කර ඇති කසාද හේතුවෙන් ඊට කිසියම් සිවිල් බලයක් ආරෝපණය වී ඇති අතර කිසිදු වරදක් සිදු නොකර පොලීසියට යන අයට පවා ඉතාම නින්දිත ලෙස ආමන්ත්‍රණය කරන පොලිස් නිලධාරීන්ද මෙවැනි මැරයන් ඉදිරියේ "අපෙ හාමුදුරුවනේ" කියාගෙන දෙකට නැමෙන්නේද ඒ නිසාය. ඥානසාර, මඩකලපුවේ සුමන, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි ඊනියා චීවරධාරීන් මහමග පිස්සු නටන විට තරු ඇඳගත් උසස් පොලිස් නිලධාරීන් පවා "දැන් ඇති හාමුදුරුවනේ" කියමින් පීචං න්‍යායෙන් ඔවුන්ව 'ෂේප්' කරන්නට දඟලනු අප ඕනෑතරම් දැක ඇත. මේ සියල්ලටම පසුබිම වන්නේ ඉහත කී හේතුව වන මොවුන් කරන ඕනෑම ජඩ වැඩක් සාධාරණීකරණය කරන්නට යොදා ගැනෙන අවලංගු තර්කය පිහිටන්නේද එය මතය. "ඥානසාර හාමුදුරුවෝ හැසිරෙන විදිහ බුද්ධාගමට එකඟ නෑ තමයි, ඒත් මේ වෙලාවේ බුද්ධාගම වෙනුවෙන් කවුරුහරි පෙනී හිටින්නත් එපායැ" යි කියමින් මේ බෞද්ධ-විරෝධී හොරුන් සාධාරණීකරණය කළ උපාසක ඇත්තන් අප දැක තිබේ.

    මේ නිසා අපට කියන්නට ඇත්තේ ඥානසාර හිරේ යාම සහ බුද්ධාගම අතර කිසිම සම්බන්ධයක් නැති බවත්, තර්ජනයක් තිබේ නම් එකම තර්ජනය ඇත්තේ දැනටමත් හිරේ සිටින රැඳවියන්ට බවත්ය. හරියට බැලුවොත් ඥානසාර යවන්නට ඕනෑ හිරේ නොව පිස්සන් කොටුවටය.

    දිනුවේ සන්ධ්‍යාද? අපද?

    ඥානසාරට එරෙහි නඩුව පවරන ලද්දේ සන්ධ්‍යා විසින් වුවද ලැබුණු තීන්දුවෙන් සැබෑවටම ජයගත්තේ ඈ නොව ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පමණක් නොව ඊට ගරහන අයද වේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත්තත් නැතත් කිසිම කෙනෙකු මොනම හේතුවක් මත හෝ මරා දැමීම, අතුරුදන් කිරීම හෝ පැහැරගෙන යාම වැනි දේ අප අනුමත කරන්නේ නැත. සුපුරුදු 'කොටි' අවලාදය මත සන්ධ්‍යාට මඩ ගසන අයගෙන් මා දිගින් දිගටම අසන සරල ප්‍රශ්නය වන්නේ "උදේ වැඩට යන තමන්ගේ බිරිඳ හෝ සැමියා ඉතාම ගුප්ත ලෙස අතුරුදන් වුවහොත් එය සාධාරණීකරණය කරමින් දරාගෙන හිත හදාගන්නට ඔබ සූදානම්ද?" යන්නයි. ඇත්තටම තමන්ට ඒ දේ වූ කල මේ අය එහෙම කරන්නේ නැත. කළ යුත්තේද නැත. මේ නිසා, සන්ධ්‍යාගේ මේ අරගලය තවත් සන්ධ්‍යාලා බිහි නොවීම පිණිස සිදු කරන සත්කාරයක්ද වේ. සන්ධ්‍යාගේ ජයග්‍රහණය ගැන අප සැම දෙනාම සතුටට පත් විය යුත්තේ මේ නිසාය.

    සන්ධ්‍යක්කා යෝජනා කරන්නේ ප්‍රගීත් අතුරුදන් කරන ලද අයද අල්ලාගෙන මරා දැමිය යුතු බව හෝ අතුරුදන් කළ යුතු බව නොවන බව ඇය දන්නා හඳුනන කෙනෙකු වශයෙන් මේ උපාසක මහ්තුරුන්ට කියන්නට කැමැත්තෙමි. සමහරවිට ඒ කුලකයට ඇයට මඩ ගසන ඔබද ඇතුළත් විය හැක. ශිෂ්ට සමාජයක ජීවත් වන්නට නම් සිදුවීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද තිබේ. රජාට එරෙහි වූ පමණින් උස්සාගෙන ගොස් අතුරුදන් කරන හෝ මරා දමන, ඉන් පසුව ඊට විරුද්ධ වන අය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම ආදී මෝඩ භාවිතයන් මේ කොදෙව්වට තවමත් වීරකම් වශයෙන් දැනුණත් ශිෂ්ටත්වය අගයන සමාජවලට ඒවා හුදෙක්ම ම්ලේච්ඡත්වයේ සහ ගෝත්‍රිකත්වයේ ලකුණු පමණි. මේවා අපගේ බහුතර ජන මනස තුළටද තදින්ම කාවද්දා ඇති දෘෂ්ටිවාද පමණි. ප්‍රගීත් අතුරුදන් කළ විට පමණක් නොව ලසන්ත වික්‍රමතුංග මරා දමන ලද විටද උදේ හවා ධර්මය ගැන දේශනා කරන බොහෝ අයට මර්ධක රාජ්‍යය සිතන්නටත්, වමාරන්නටත් ඉගැන්වූයේ "කොටියෙක් නිසා එහෙම කරන්නට ඇති බවත්, ඒ නිසා ඒකට කමක් නැති" බවත් ය. මේ කොටි, දේශද්‍රෝහී ලේබලය ඕනෑම මොහොතක ඕනෑම අයෙකුගෙ ඇඟේ ඇලවෙන්නට පුළුවන. ඒ නිසා, අද ඥානාසාරලාට කඩේ යමින් අපරාදේ නිකන් චාටර් වෙන, බුද්ධාගම යනු මේ යැයි සිතාගෙන මිථ්‍යාවක් කරපින්නාගෙන සිටි "ජාතිමාමකයන්" ඇඟේ ඔය ලේබල් ඇලවුණු දිනක ඔවුන්ගේ පිහිටටද සන්ධ්‍යක්කාගේ පූර්වාදර්ශය ලැබෙනු ඇත.

    සමාව දීමේ මැසිවිල්ල

    මේ මොහොතේ සන්ධ්‍යා විසින් ඥානසාරට ලබා දිය හැකි උපරිම දඬුවම වන්නේ ඔහුට සමාව දීම බවටද තර්කයක් මුහුණුපොතේ සැරිසරයි. වරදකරුවෙකුට සමාව දීමේ කිසිම මනුස්සකම ගැන කිසිම වරදක් මම නොදනිමි. එහෙත්, ඒ තර්කය අදාළ වන හා නොවන සන්දර්භ තිබේ. ඥානසාර සන්දර්භය එවැන්නකි. කාලයක් පුරාවටම ජාතිවාදී පිස්සු බල්ලන් බැද තබන්න නීතිය හා රාජ්‍ය යාන්ත්‍රණයට බල කරමින් සිදු කෙරුණු ප්‍රයත්න හා අරගලවල 'ගැම්ම' සහ ගැඹුර ඒ සා සරල තර්කයකට ලඝු කළ යුතු නැත. ඥානසාර නමැති අපරාධකාරයාගේ තරම සලකන විට මෙය ඉතාම සුළු දඬුවමක් පමණි. එහෙත්, මේ තැනට එන්නට පවා ඇයත්, අයට සහාය දැක්වූ අයත් ගත වෙහෙස අපමණ වන පසුබිමක එවැනි තීරණයකින් ඒ සියල්ල හෑල්ලු කරන්නටවත්, එවැනි තීරණයක් තුළින් මේ ජාතිවාදී නඩයට ජයග්‍රාහී හැඟීමක් අත්කර දෙන්නටවත් තරම් මෝඩ වන තැනට අප සන්ධ්‍යක්කා තල්ලු කර දැමිය යුතු නැත. සමහරුන්ට අනුව සන්ධ්‍යා ලැබූ ජයග්‍රහණයක්ද නැත! වෙන්නට පුළුවන. එහෙත් එසේ කියන අයටවත් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ජයග්‍රහණ ලබන්නට පාර කලන උදලු පහරක් ඇය එල්ල කර ඇත. කළ යුත්තේ එය අඩපණ කිරීම නොව සවිමත් කිරීමයි.

    අශාන් වීරසිංහ
    [email protected]

    - https://lankanewsweb.net/sinhala/විශේෂාංග/29929-නිවට-මැරකම-පදරවන-යුක්තිය-හඹා-යන-ගැහැණුකම

    :yes:
     
    Last edited:

    UNP aanduwe un minimaruwema nadda gonson?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වේස ගෑණි මිනිහට වැඩිය අන්තයි.. මිනිහා කොටියා.. හොදටම කොටින්ට කඩේ ගියා... තුහ් නොදකින්
     
    black-july1.jpg

    images

    dharman250702..jpg

    dhraman250703..jpg

    dharman0308a.jpg
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එක්නෑලිගොඩ පරම්පරාව අතීතයේ සුද්දාට රට පාවා දුනි . වර්තමානයේ කොටියට රට පාවා දෙයි. භික්ෂූන් දඩයම් කරයි
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අවජාතක වේස ගැණි ,තමුන්ගෙ රට ජාතිය විකුණන් කන පාහර බල්ලෙක් සහ උගෙ බැල්ලි,,මුන්ගෙ ජාතකේ හොඳ නැහැ,,සල්ලි දෙනවනම් රට ජාතිය පාවාදෙනවා විතරක් නෙවෙයි ඇඟේ තියෙන හැම හිලකටම උනත් අරින්න ඉඩ දෙයි මේ පට්ට වේ#..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    යකෝ තර්ජනය කරා කියලා මෙච්චර දඩුවමක්
    මුන් ලැහැස්ති දෙමලුන්ගෙයි(LTTE නොවන අහිංසක දෙමල ජනතාවද ඇත) තම්බින්ගෙයි චන්ද වලින් ගොඩ යන්ඩ සිංහල බහුතරය නැතුව චන්ද කරන හැටි ඉදිරියට බලාගන්ඩ පුළුවන්

    මේ වේ#යි මේකිගේ මිනිහයි කර ඒ කාලේ LTTE එකට සපෝර්ට් කරන එක,
    ගැනියි මිනිහවයි දෙකම එලොව යවන්ඩ තිබ්බේ මේ හුත්$ ඉතුරු කරපු එක තමා අවුල
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ තර්ජනය කරා කියලා මෙච්චර දඩුවමක්
    මුන් ලැහැස්ති දෙමලුන්ගෙයි(LTTE නොවන අහිංසක දෙමල ජනතාවද ඇත) තම්බින්ගෙයි චන්ද වලින් ගොඩ යන්ඩ සිංහල බහුතරය නැතුව චන්ද කරන හැටි ඉදිරියට බලාගන්ඩ පුළුවන්

    මේ වේ#යි මේකිගේ මිනිහයි කර ඒ කාලේ LTTE එකට සපෝර්ට් කරන එක,
    ගැනියි මිනිහවයි දෙකම එලොව යවන්ඩ තිබ්බේ මේ හුත්$ ඉතුරු කරපු එක තමා අවුල

    ඔය බැල්ලිට පුක දෙන සෙට් ඵකක් මේකෙත් ඉන්නවා බං.:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    58.gif

    මෙහෙම අයගෙ පාංශුකූලෙකටවත් වඩින්න නරකයි.....
    අපේ හාමුදුරුවනේ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිවට දේශද්‍රෝහී පාලකයෝ ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කොටින්ට කඩේ ගියපු හමුදාව පාවල දුන්න දේශද්‍රෝහියෙක් මරලත් මදි. මේ ගෑනි කොටිත් එක්ක පහන් පත්තු කර කර හමුදාව පාවල දුන්න හැටි මුළු ලෝකෙම දැක්කා. හමුදාව රසායනික අවි භාවිත කළා කියල ජාත්‍යන්තරේ කිව්වා.. අර ගොන්සෝන් වගේ වික්කමසිංහගේ උක ලොවන කාලකන්නි මේක දැකලා චුන් වෙලා. ඉක්මනටම මේ කාලකන්නි ආණ්ඩුව ගෙදර යැව්වේ නැත්නම් රට බෙදන එක නවත්තන්න බෑ :angry:
     
    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    වෙන අධිකරන වල ගහගත්ත ඒවා බැනවැදීම් දාන්නේ සමත මණ්ඩලයට.
    දේශපාලන අධිකරන වල නීතිය නමනවා.
    හිටං තවම පත්තරේ බලලා නැතිව ඇති. පොන්නයෝ රජවු කල මෙහෙමයි.........
    රන්ජන් රාමනායකට අධිකරනයට අපහාස කරපු එකට මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා හිරේ දැම්මෝත් ඥානසාර හිමියන්ට දුන්න දඩුවම සාදාරනයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙන අධිකරන වල ගහගත්ත ඒවා බැනවැදීම් දාන්නේ සමත මණ්ඩලයට.
    දේශපාලන අධිකරන වල නීතිය නමනවා.
    හිටං තවම පත්තරේ බලලා නැතිව ඇති. පොන්නයෝ රජවු කල මෙහෙමයි.........
    රන්ජන් රාමනායකට අධිකරනයට අපහාස කරපු එකට මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා හිරේ දැම්මෝත් ඥානසාර හිමියන්ට දුන්න දඩුවම සාදාරනයි.

    මේක සමත මණ්ඩලයට දාලා. මේ ගෑනී කෑමති වෙලා නෑ සාමදාන වෙන්න. ඒ ගෑණිට ඕනී වෙලා තියෙන්නේ පලි ගන්න මයි.