ai yako warranty nathuwa gaththe? Uba keeyakatada gaththe? 3GS da 4 da 4S da?![]()
![]()
![]()

♥Tecнɴo-Lιғe♥;12634807 said:ඒ මචන්ලා මගෙ brand new අයි ෆෝන් එක use කරනකොට ලොවෙත් නැතිවෙන්න රත් වෙනව. ඒ මදිවට බැට්‍රියත් හිටු කියල බැහැගෙන බැහැගෙන යනව
. මොකක්ද මේකට දැන් කරන්නෙ..
? ෆෝන් එක අල්ලන්න බෑ මාර රස්නෙයි.
. Hardware අවුලකුත් නෙමෙයි..
ශුවර්..වෙන මොකඛරි සීන් එකක් තියෙන්නෙ.
Google Search කරාම මේ ලෙඩේ ටිකක් Common වගේ පේන්නෙ..
HELP ME GUYS !!!!
