mata english igenaganna ona..

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    mata english igenaganna ona...please help me,
    mata grammar & Vocabulary hadaganna kramayak kiyanna..

    Grammar hadaganna nam Class akakata yannama wenawa. vocabulary hada gannanam oya kiyawanna one hondata Dictionary akak langa thiyagena. grammar lessons nam u tube aketh thiyenawa
     
    A./L ඉවර එකෙක් නම් පුළුවන් තරම් english films & tv crs, english subtitle එක්ක බලපන්. හැබැයි එකේ කියන හැම වචනෙම වගේ තේරුමත් දැනගෙන කතාව තේරුම් අරගන්න බලන්න. නිකන්ම හරි යයි. මාත් කලේ ඕව තමයි
    (නිකන් ඉන්න වෙලාවක ඕන එකෙක්ට පුළුවන් )
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    am,is,are,was,were ආවොත් verb(ක්‍රියා පදය) "ing" වලින් ඉවර කරපන්.has,have ආවොත් verb එක past participle වෙනව.ඔය ටික දැනගත්තත් ඉංග්‍රීසි වලින් යමක් උඹට කරගන්න පුළුවන් වෙයි:yes:.
    මම හිතන විදිහට ඉංග්‍රීසිනං තනියම උනත් ඉගෙන ගන්න පුළුවන්(සිංහල වලට වඩා සෑහෙන්න ලේසියි;))
     

    Red_dota

    Member
    Aug 28, 2011
    10
    2
    0
    machan oya mokuth apa...facebook ake english karayo tikak add karagena uba danna kunuharapin benapan..athakota un kiyala denava sure akata..aka aka kiyala dunna vidihata thava akek allala benapan aniva ubata vedi kalak yanne ne english dena ganna hodatama..podi try akak deela balapanko...:P