Mata full mental da?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    Nettan thopila mongol da? Ahh Ponnayo??

    පස්වාන් දහසකට බුදුවන්න, අවසර දේවයන් වහන්ස අපිටයි මෙන්ටල්. ඔබ වහන්සේට අද රෑට සංවාසයේ යෙදෙන්න සුනඛ ධේනුවක් එවන්නද? ඊරියක් එවන්නද? ඔබවහන්සේගේ කොට්ට බබා පුත් කුමරා සනීපෙන්ද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට තාම තේරුම් ගන්න බෑ උබ මේවා කරන්නෙ සීරියස්ද නැත්නම් ඇක්ටිං එකක්ද කියල. සීරියස් නම් උබට අනිවාර්‍යයෙන් පිස්සු. අනිවාර්යයෙන් මානසික වෛද්‍යවරයෙක් මුනගැහෙන්න. මේ ඔක්කොම ඇක්ටිං එකක් නම් උබ සුපිරි නලුවෙක් :lol: තලගොයාට කුනුහරුපෙන් බැන්න එක බලලා දවස් ගානක් මතක් වෙද්දිත් හිනා මට :lol::lol:
     
    Oct 15, 2015
    372
    62
    0
    6ye3xw.jpg