mata hithena deval

Dec 17, 2010
815
80
0
api hamadamath umbala 1 kai.
umbala paradunath dinuwath hamadaama apita umbala veerayoo thamai.daadiya daagena auwe katta kanne lankaava venuwen bava api dannava

199633_10150247607159829_418493354828_9328911_5405519_s.jpgumbala


umbala ape ratata keerthiya genava.issarahatath genava ,api dannava....

186976_1448613824_6014203_n.jpg


anthima match1 di podi adu paadukam una.umbala a deval hithala nokeruwata a ka match1 ta balapaava.api taraha naaa.
api hamadaamath umbala 1 kai
meeta vadaaa tikak bowlin thada karala,field 1n hira karaaa nam,single ganna nodee hitiyanam match 1i cup1 api ussanava.
mata theruna vidiyata bowling change1 th hariyatama vada kale naaa:(:(

lions la tika ape o ka genei kiyala balan hitiya.monaa unath apita umbalava nathi venneth naaaa.umbalata apiva nathi venneth naaa

190743_1788423244628_1660984173_1729527_592362_s.jpg

murali aiye

174513_1527669596_8267764_n.jpg
murali numbe aduwa apita hamadaamath danei.lankaava venuwen oya atha kee paarak karakavala nam athda????apita oba lokuuuu gauravayak.
we salute you!!!!!!!!

sanga match1 paradunaa kiyanne umbata okkoma nathi unaa nemei ,me ate api jaya paraduma 2ma umbala 1ka innava,.match1 paradunaa kiyala umba captancy1 daala yanda o ne na.
safe_image.php

oyaalata thawa digu gamanak tiyanavaaaaa....................at last i must say

photo.php
we missed it this time.but in next world cup,,,
it's ours!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
sri lanka
keep going on!!!!!!!!!
188138_183665988316170_7154029_n.jpg

(mama q we mata hithuna deval.post1 honda nam comments,rep daalama yanda honde)

album.php
199541_10150142447965980_712690979_7008331_3339052_s.jpg
ඇත්තමයි උඔලට වගේම අපිටත් ඒ වෙලාවෙ මුළු ලොකෙම නැතිවුනා වගේ දැනුන මිලියන විස්සක හැලුන කදුළු උඔලගෙ ඇස් වලින් පනිනව හංගගන්න බැරිවුනා උඔල වගේම අපිත් තාම ඒ දුක හිරකරගෙන අන්තිම මොහෙතෙදි නිදහස් කල සුසුමෙන් වත් ඒ දුක නිවුනෙ නෑ විශ්වාසයි ඊලග පාර මොන ලෝකෙ තිබ්බත් මොන විදියෙන් හරි උඔල ඒක අපිට ගේනව එදාට අපි හැලුන කදුළු වලට හරියන්න ලෝකෙටම ඇහෙන්න හිනාවෙමු
 
Last edited:
  • Like
Reactions: shenl

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ජය පරාජය දෙකේදීම අපි අපේ සිංහ පුතුන් සමග ඉන්නවා:yes::yes:
2015 world cup එක අනිවා අපි උස්සනවා
11.gif

එක 2011 world cup එකට වඩා උණුසුම් එකක් වෙනවා නියතයි :yes::yes:
11.gif

11.gif

 
  • Like
Reactions: Thilina weerakkody

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අපි අපේ කොල්ලංව තනිකරේ නැහැ.............
අපිට උඹලව වටිනවා................
අපේ කොල්ලෝ ලෝකෙටම වටිනව වස්තූන්............
විනය අතින් උපරිම කණ්ඩායමක් අපට ඉන්නේ............
 
Dec 17, 2010
815
80
0
ජය පරාජය දෙකේදීම අපි අපේ සිංහ පුතුන් සමග ඉන්නවා:yes::yes:
2015 world cup එක අනිවා අපි උස්සනවා
11.gif

එක 2011 world cup එකට වඩා උණුසුම් එකක් වෙනවා නියතයි :yes::yes:
11.gif

11.gif

anivaaamai machooooooo!!
let;s wait then!!!!!!!
image.php