Congratulations !!! Now you have become an asshole
http://www.elakiri.com/forum/showthread.php?t=1895036
http://www.elakiri.com/forum/showthread.php?t=1895036
හිතපන් ඕව යකඩ ගොඩවල්, ගෙවල් කියන්නෙ සිමෙන්ති ගොඩවල්.
කවද හරි ඕව පොලවට පස්වෙනවා. අපිත් එහෙමයි හිත හදා ගනිං.

ඌ කාර් එක ගෙනාවට පස්සේ උගේ ගේ ඉස්සරහින්වත් මම ගියේ නෑ. ඌ මටත් හෝන් එකක් ගහන් ගියොත් වස නෝන්ඩියා නිකන් ඌට සෙකන්ඩ් උනා වගේ වෙනව. ඌ අපේ අම්මව මගදි දැකල ඒකේ දාගෙන ඇවිත්.
අම්ම ගෙදර ඇවිත් මට බනිනනව. තොට බෑනෙ අර ළමය වගේ දියුනු වෙන්න කිය කිය.
මෙන්න උගේ කාර් එකේ කෑල්ලක්. ඉන්ස්ට එකෙන් ගත්තේ. ඔක්කොම දාන්න බෑ ඌත් ඉන්නවද දන්නෑ මේකේ... මොකක්ද බන් මේ වන්ඩිය? සිරාවට ලක්ෂ 70ක් විතර වෙනවද මේක?
![]()



