mata kammalii :D

Myth

Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Mata kammalii

    මට කම්මැලී.
    . :dull::dull:
    කම්මැලි කට්ටිය ඉන්නව නං එන්න... :D

    කැමති අය ඉනනව නම් මෙ පප්පව ගන්න..

     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    1.hi.gif
    1.hi.gif
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දේශපාලනය ගැනත් නොවෙන, පෝස්ටර් ගැනත් නොවෙන, GTRZ ගැනත් නොවෙන මාතෘකාවක් ඕනෙ කරනවා.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    දේශපාලනය ගැනත් නොවෙන, පෝස්ටර් ගැනත් නොවෙන, GTRZ ගැනත් නොවෙන මාතෘකාවක් ඕනෙ කරනවා.

    ඔව් බන් එපා වෙලා තියෙන්නෙ..:dull::dull:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව්, අනික් වැඩේ තමයි කවුරු හරි එකෙක් අල්ලං ඌට බනින එක. :P
    ඒකත් ඉතිං හරි නෑනෙ.

    quiz එකක් හරි, මොකක් හරි කරන්න පුලුවන් game එකක් තිබුණනම් හොඳයි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපිට මෙහෙම කම්මැළි හිතෙන එක GTRZ ගෙ වැරැද්දද? මහින්දගෙ වැරැද්දද? සරත්ගෙ වැරැද්දද? අන්‍යාගම්කරනයේ වැරැද්දද?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    අපිට මෙහෙම කම්මැළි හිතෙන එක GTRZ ගෙ වැරැද්දද? මහින්දගෙ වැරැද්දද? සරත්ගෙ වැරැද්දද? අන්‍යාගම්කරනයේ වැරැද්දද?

    මම හිතන්නෙ අපෙ වැරැද්ද :lol::lol: