Yakoo tikak sara ekak denna thibbe old keg double blend wage, bothal 3 gahanakota down, bite yanneth na ethakota godak. bite walata rice ganna denna epa, ethakota thawa bonna puluwan![]()
![]()
![]()

Do the maths bro
1730x6 = 10,380
Food for 8 = 9,520 (per person 1190)
Large portions walin gaththanam, thawa tikak sera drink ekak gaththanam ochchara yanne ne.
Mata penne umbe datha galawala wage![]()
yako bonda giyama per person ganne na ban plate walata. uba ganna item plate 1ta hadanne. isso nan isso 10k withara dala plate 1k denne. oka shot 1k gahala rauma yaddi plate 1 iwarai ban

මටත් පාර්ටියක් දියන්කො බන්.උබ පාටි දීමේ හේතුව මොකක්ද?
ශික් යකෝ අඳුරන්නෙත් නැති උන්ට 19,000 ක බොන්න අරන් දෙන්න උඹට නං හොඳටම පිස්සු. ඔන්න බලපන් ඔය සෙට් එක ආය ජීවිතේට උඹව දාල යන්නේ නෑ. මචන් ආයෙත් සෙට් වෙමුද කිය කිය එයි පස්සෙන්.