Mata Loku udawwak oni .. pin siddawena

akilabro

Member
Aug 16, 2009
40
1
0
කා ගව හරි තියනවනම් මට training යන්න .Bio data module එකක් තියනවනම් දෙන්න පුලුවන්ද .
Trainee කෙනෙක් විදියට Details පුරවන්න පුළුවන් විදිහේ එකක් ..TTI .. NDT කරපු අය ඉන්නවද ..අනේ ලොකු උදව්වක් මචන් ලා .. පින් සිද්දවෙනවා
 

dry

Member
Jan 25, 2008
199
6
0
special ehema module on na machan.oya oyage cv ekema liyanda wenama trainee kenek vdiyata ganda ehema ganda kiyala.cv mail karanwanam podi mail ekek daanda.meka mage xperience ekak.machan.mamanam trainne vdiyata illuwe ehemai.mage frendalath ehema illal godak denek giya.nyway gud luck machan
 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mulinma machan mehema karapan,

    header1 wage1k hadala ube name,address, contact address dapan

    eta passe page1 mula dapan, ube objective1

    eta passe ube ,kalin job wala experience gana westhara, qulifications (professional & education), eta passe thamai ube westhara danne, full name, address, religon, sex, DoB, ananamana, eta passe A/L, O/L , ethath passe karapu activities ganna, eta passe
    ube udin dapu westhara aththa keyala name1 dala signature1 dapan,
    etath passe refreesla 2ge names address, contact details dapan, ochcharai
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    machan ndt civil kenek japura campus 1ta one kiyala oke deen kenek kiwwa ban management faculty 1 deen try 1k dala balan.man eyawa aduranne na man qs trainee hatiyata wadakaraddi thama eya ahuwe masayakata kalin withara thamat aran nathuwa athi kawruwat
     

    akilabro

    Member
    Aug 16, 2009
    40
    1
    0
    tanku

    බම්ප් දාපු .ප්‍රතිචාර දක්වපු ඔක්කොටම ගොඩක් පින් මචන් ලා . CV Format එකක් තියනව මචන් . මට හොයාගන්න ඕන .අදුරන එකෙක් නැ .හදිස්සියක් මචන් .සමහරක් විට දැන්නම් trainee යන්න බැරි වෙඉ වගේ .ඒ ගොල්ලෝ format එක ඉල්ලනවා .