Mata marenna one ban

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං.
    මෙහෙම හිතපන්..උඹ ගිනි තියාගෙන මැරෙන්න යනවද? කවදහරි දවසක අයන් එකට හරි රත් වුන තෙල් බිංදුවකට හරි මොනම විදියකින් හරි පොඩ්ඩක් පිච්චුනාම කොච්චර වේදනාවක්ද? එතකොට හිතපන් ගිනි තියා ගත්තම කොහොමද කියල.

    ගඟක මුහුදක පනින්න ඕන නම් මුලින්ම වතුර බේසමක මූණ ඔබාගෙන ඉඳල බලන්න.
    වස බොන්න හිතෙනවනම් මී පාසනං කාල මැරෙන මීයෙක් මතක් කරගන්න.
    කෝච්චියට පනින්න හිතෙනවනම් අතක් පයක් තුවාල උනාම දැනෙන වේදනාව මතක් කරගන්න. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. මරණය වත්. :no:

    ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හිඟන්නොත් දවසකට එක වේලක් කාලත් මැරෙන්නෙ නැතුව ඉන්නවනම් උඹට මොකද්ද තියෙන ප්‍රශ්නෙ බං. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, හොර හතුරෝ පවා කොච්චර උන්ගේ හොර මාට්ටු උනත් රටට ලෝකෙට මූණ දෙන්න බෑ කියල මැරෙන්නෙ නෑනෙ බං. වෙන කොහෙට හරි ගිහින් හරි ජීවත් වෙනවා.

    මං මේ මෙච්චර දමාගෙන කොටන්නෙ උඹල කිසි ගානක් නැතුව මේවා කියනවා කියල හිතුවට ඇත්තටම මේවා කරගන්න එවුනුත් ඉන්නවා. මේ මෑතකම එළකිරි එකේ එහෙම දෙයක් උනා. උගෙත් මෙහෙම ත්‍රෙඩ් එකකට මං කමෙන්ට් එකක් නොදා ගියා මොන පිස්සුවක්ද කියල. ටික දවසකින් බලද්දී මු ඇත්තටම ඒ දේ කරගෙන.:(

    උඹල නිකන් මැරෙන්න එපා බං. අපරාදේ ජීවිතේ. උඹල ඔච්චර ලොකුමහත් කරන්න අම්මල කොච්චර මහන්සි වෙන්න ඇත්ද? උඹ විභාග වලින් ෆේල් උනත්, රස්සාවක්‌ නොකලත් උඹලගේ මූණට මොනතරම් බැන්නත් උඹලගේ මූණ දකින එකම ඒ මිනිස්සුන්ට ඇති. ඒ හින්ද ඒක ගැන හිතපන්.

    ප්‍රශ්නයක් තියේනම් උත්තරයක්‌ කොහේ හරි තියෙන්න ඕනනේ. උඹට කාටවත් මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නම් ගෙදරින් ගිහින් පිට පලාතක හරි ජීවත් වෙයන්. මැරෙනවා කියන්නෙත් පණ යන වැඩක් ;)
    :) aththa kathawa
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :cool: නියමයි මචන්.. රෙප් + දුන්න.. :yes: එකෙන්ම උපරිමයි මේ වචන/අදහස් ටික නම්. :)
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කිහිල්ල ගඳයි;12142777 said:
    Attention P dial ekak :rolleyes::rolleyes::rolleyes: umbata merenna oni nam meke thread demmama hari yanawada? ane mehemath gobbayek
    පල හිඟන්නෝ...
    තෝ තමයි පො** ඩයල් එක..
    තොට තේරෙන්නෑ මොකද්ද අවුල කියලා..
    උඹ හිතුවද චීත්ත කෑල්ලක් හින්දා මේ කියලා...ඒ උඹලා වගේ පොන්සියෝ තමයි..:lol:
     
    Chanaka_mapa

    Member
    Feb 23, 2009
    155
    2
    0
    මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං.
    මෙහෙම හිතපන්..උඹ ගිනි තියාගෙන මැරෙන්න යනවද? කවදහරි දවසක අයන් එකට හරි රත් වුන තෙල් බිංදුවකට හරි මොනම විදියකින් හරි පොඩ්ඩක් පිච්චුනාම කොච්චර වේදනාවක්ද? එතකොට හිතපන් ගිනි තියා ගත්තම කොහොමද කියල.

    ගඟක මුහුදක පනින්න ඕන නම් මුලින්ම වතුර බේසමක මූණ ඔබාගෙන ඉඳල බලන්න.
    වස බොන්න හිතෙනවනම් මී පාසනං කාල මැරෙන මීයෙක් මතක් කරගන්න.
    කෝච්චියට පනින්න හිතෙනවනම් අතක් පයක් තුවාල උනාම දැනෙන වේදනාව මතක් කරගන්න. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. මරණය වත්. :no:

    ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හිඟන්නොත් දවසකට එක වේලක් කාලත් මැරෙන්නෙ නැතුව ඉන්නවනම් උඹට මොකද්ද තියෙන ප්‍රශ්නෙ බං. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, හොර හතුරෝ පවා කොච්චර උන්ගේ හොර මාට්ටු උනත් රටට ලෝකෙට මූණ දෙන්න බෑ කියල මැරෙන්නෙ නෑනෙ බං. වෙන කොහෙට හරි ගිහින් හරි ජීවත් වෙනවා.

    මං මේ මෙච්චර දමාගෙන කොටන්නෙ උඹල කිසි ගානක් නැතුව මේවා කියනවා කියල හිතුවට ඇත්තටම මේවා කරගන්න එවුනුත් ඉන්නවා. මේ මෑතකම එළකිරි එකේ එහෙම දෙයක් උනා. උගෙත් මෙහෙම ත්‍රෙඩ් එකකට මං කමෙන්ට් එකක් නොදා ගියා මොන පිස්සුවක්ද කියල. ටික දවසකින් බලද්දී මු ඇත්තටම ඒ දේ කරගෙන.:(

    උඹල නිකන් මැරෙන්න එපා බං. අපරාදේ ජීවිතේ. උඹල ඔච්චර ලොකුමහත් කරන්න අම්මල කොච්චර මහන්සි වෙන්න ඇත්ද? උඹ විභාග වලින් ෆේල් උනත්, රස්සාවක්‌ නොකලත් උඹලගේ මූණට මොනතරම් බැන්නත් උඹලගේ මූණ දකින එකම ඒ මිනිස්සුන්ට ඇති. ඒ හින්ද ඒක ගැන හිතපන්.

    ප්‍රශ්නයක් තියේනම් උත්තරයක්‌ කොහේ හරි තියෙන්න ඕනනේ. උඹට කාටවත් මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නම් ගෙදරින් ගිහින් පිට පලාතක හරි ජීවත් වෙයන්. මැරෙනවා කියන්නෙත් පණ යන වැඩක් ;)

    Agaya kala yuthu yamak kiyala thiyenawa....
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28

    Sahathika aththa machan :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    මෑරෙන්න ඕනෙම නම් මෑරියන්
    හෑබෙයි
    උබව එපා කියල දාලගිය කෙනෙක් නිසා නෙමේ....
    උබවෙනුවෙන් ජීවත්වෙන උබ වෙනුවෙන් ජීවිතය උනත් දෙන කෙනෙක් වෙනුවෙන්....

    මෑරෙන්න ඕනෙම නම් මෑරියම්
    හෑබෑයි....
    උබට මේජීවිතයේදී ලබාගන්න බෑරි උන දෙයක් වෙනුවෙන් නෑමේ..
    උබ මේජීවිතයේදී ලබාගෙන......
    උබ පරිස්සම්කරනව උබව පරිස්සම් කරන දෙයක් වෙන්වෙන් මෑරියන්..

    යාලු මතක තියා ගනින්.
    උබේ අම්ම උබව බඩට ආපු දවසෙ ඉදල විදපු දුක් වලට උබ සලකල ඉවරද???
    ඒ ලේකිරිවල නය උබ ගෙවල ඉවරද???

    උබෙ තාත්ත උබවෙනුවෙන් හලපු හෑම දහදිය කදුලකම වන්දි උබ ගෙවල ඉවරද???

    මනුස්සයෙක් වෙලා ලෝකෙට ඈවිත් ලෝකෙට රටට කරන්න ඕනෙ යුතුකම් උබ කරල ඉවරද???

    ඔය ප්‍රශ්න වලට උත්තර්ය ඔව්නම් උබ මෑරියන්.. නෑ නම්.... උබම තීරනය කරපන්

    :yes::yes::yes: ඇඬෙනවා +++
     
    • Like
    Reactions: chamal89

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මචන් උබ දැන් මරුන කියමුකෝ? ඊලගට උබ සතෙක් වෙලා ඉපදුනොත් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?? මේ පිස්සු නැතුව හිටපන් බන් පිනක් දහමක් කරගෙන??
    එතකොට මේ ආත්මේ චාටෙර් උනත් ඊලග ආත්මේ උබ කරන කුසල් බලෙන් යහපත් ජීවිතයක් ගතකරන්න පුළුවන් වේවි!!
    :yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මට පේන්නෙ උබට Depression වගේ

    කිසිම හෙතුවක් නැතුව දුක හිතෙනවද?
    හැම දෙයක්ම එපා වෙලා වගේ දැනෙනවද?
    ජීවිතේ වැඩක් නැ කියලා හිතෙනවද?
    උදේට නේද වැඩියෙන්ම ඔවා හිතෙන්නෙ?

    බය වෙන්න එපා ඕවට බෙහෙත් තියනවා සනීප කරන්න පුලුවන්. contact a psychiatrist