Mata marenna one ban

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිරාවටම මචන්..උඹ හරි..
    මට කවදාවත් හිතිලා නෑ එහෙම දෙයක්..දැන් දැන් හිතෙන්නෙම එක විතරයි..
    කි දෙනෙක් දුක විඳිද...මට තේරෙන්නෑ මචෝ..
    මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං.
    මෙහෙම හිතපන්..උඹ ගිනි තියාගෙන මැරෙන්න යනවද? කවදහරි දවසක අයන් එකට හරි රත් වුන තෙල් බිංදුවකට හරි මොනම විදියකින් හරි පොඩ්ඩක් පිච්චුනාම කොච්චර වේදනාවක්ද? එතකොට හිතපන් ගිනි තියා ගත්තම කොහොමද කියල.

    ගඟක මුහුදක පනින්න ඕන නම් මුලින්ම වතුර බේසමක මූණ ඔබාගෙන ඉඳල බලන්න.
    වස බොන්න හිතෙනවනම් මී පාසනං කාල මැරෙන මීයෙක් මතක් කරගන්න.
    කෝච්චියට පනින්න හිතෙනවනම් අතක් පයක් තුවාල උනාම දැනෙන වේදනාව මතක් කරගන්න. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. මරණය වත්. :no:

    ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හිඟන්නොත් දවසකට එක වේලක් කාලත් මැරෙන්නෙ නැතුව ඉන්නවනම් උඹට මොකද්ද තියෙන ප්‍රශ්නෙ බං. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, හොර හතුරෝ පවා කොච්චර උන්ගේ හොර මාට්ටු උනත් රටට ලෝකෙට මූණ දෙන්න බෑ කියල මැරෙන්නෙ නෑනෙ බං. වෙන කොහෙට හරි ගිහින් හරි ජීවත් වෙනවා.

    මං මේ මෙච්චර දමාගෙන කොටන්නෙ උඹල කිසි ගානක් නැතුව මේවා කියනවා කියල හිතුවට ඇත්තටම මේවා කරගන්න එවුනුත් ඉන්නවා. මේ මෑතකම එළකිරි එකේ එහෙම දෙයක් උනා. උගෙත් මෙහෙම ත්‍රෙඩ් එකකට මං කමෙන්ට් එකක් නොදා ගියා මොන පිස්සුවක්ද කියල. ටික දවසකින් බලද්දී මු ඇත්තටම ඒ දේ කරගෙන.:(

    උඹල නිකන් මැරෙන්න එපා බං. අපරාදේ ජීවිතේ. උඹල ඔච්චර ලොකුමහත් කරන්න අම්මල කොච්චර මහන්සි වෙන්න ඇත්ද? උඹ විභාග වලින් ෆේල් උනත්, රස්සාවක්‌ නොකලත් උඹලගේ මූණට මොනතරම් බැන්නත් උඹලගේ මූණ දකින එකම ඒ මිනිස්සුන්ට ඇති. ඒ හින්ද ඒක ගැන හිතපන්.

    ප්‍රශ්නයක් තියේනම් උත්තරයක්‌ කොහේ හරි තියෙන්න ඕනනේ. උඹට කාටවත් මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නම් ගෙදරින් ගිහින් පිට පලාතක හරි ජීවත් වෙයන්. මැරෙනවා කියන්නෙත් පණ යන වැඩක් ;)
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    umbe case eka mokakda kiyala api hariyatama danne nethuwa kohomada umbata udawwak karanne? mulinma case eka kiyala hitapan. onama prashnayakata wisadumakuth thiyenawa :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඔක්කොම ඉවරයි...
    වැඩක නෑ කිසිම දෙයක්..
    මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
    සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ :(

    මේ කතාව ඇත්තට කියනව ද නැත්තම් සිරාවටම කියනව ද කියල මට පැහැදිලි නැහැ. නමුත් සිරාවට කියනව නම්... ඒක පිටුපස මොකක් හරි හේතුවක් තියෙන්නම ‍ඕනෙනේ.. නමුත් තාම ඕනෙ ඕනෙ කියල කිව්වට මොකද්ද හේතුව කියල නොදැන අපිට මොනවත් කියන්න බැහැ නේද...? හැබැයි එක දෙයක්... තමන්ගේ ජීවිතය නැති කර ගැනීම වුනත් තමන්ට කරගන්න මහා බරපතල අකුසල කර්මයක් බව මතක තියාගන්න. ඒක කරගන්න පසුබිම් වුනු හේතුව මොකක් වුණත්.... එතනින් එහාට දෙයක් කියන්න බැහැ.. මේ කතාවට හේතුව මොකද්ද කියල අපි නොදන්න තාක් කල්...
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං.
    මෙහෙම හිතපන්..උඹ ගිනි තියාගෙන මැරෙන්න යනවද? කවදහරි දවසක අයන් එකට හරි රත් වුන තෙල් බිංදුවකට හරි මොනම විදියකින් හරි පොඩ්ඩක් පිච්චුනාම කොච්චර වේදනාවක්ද? එතකොට හිතපන් ගිනි තියා ගත්තම කොහොමද කියල.

    ගඟක මුහුදක පනින්න ඕන නම් මුලින්ම වතුර බේසමක මූණ ඔබාගෙන ඉඳල බලන්න.
    වස බොන්න හිතෙනවනම් මී පාසනං කාල මැරෙන මීයෙක් මතක් කරගන්න.
    කෝච්චියට පනින්න හිතෙනවනම් අතක් පයක් තුවාල උනාම දැනෙන වේදනාව මතක් කරගන්න. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. මරණය වත්. :no:

    ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හිඟන්නොත් දවසකට එක වේලක් කාලත් මැරෙන්නෙ නැතුව ඉන්නවනම් උඹට මොකද්ද තියෙන ප්‍රශ්නෙ බං. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, හොර හතුරෝ පවා කොච්චර උන්ගේ හොර මාට්ටු උනත් රටට ලෝකෙට මූණ දෙන්න බෑ කියල මැරෙන්නෙ නෑනෙ බං. වෙන කොහෙට හරි ගිහින් හරි ජීවත් වෙනවා.

    මං මේ මෙච්චර දමාගෙන කොටන්නෙ උඹල කිසි ගානක් නැතුව මේවා කියනවා කියල හිතුවට ඇත්තටම මේවා කරගන්න එවුනුත් ඉන්නවා. මේ මෑතකම එළකිරි එකේ එහෙම දෙයක් උනා. උගෙත් මෙහෙම ත්‍රෙඩ් එකකට මං කමෙන්ට් එකක් නොදා ගියා මොන පිස්සුවක්ද කියල. ටික දවසකින් බලද්දී මු ඇත්තටම ඒ දේ කරගෙන.:(

    උඹල නිකන් මැරෙන්න එපා බං. අපරාදේ ජීවිතේ. උඹල ඔච්චර ලොකුමහත් කරන්න අම්මල කොච්චර මහන්සි වෙන්න ඇත්ද? උඹ විභාග වලින් ෆේල් උනත්, රස්සාවක්‌ නොකලත් උඹලගේ මූණට මොනතරම් බැන්නත් උඹලගේ මූණ දකින එකම ඒ මිනිස්සුන්ට ඇති. ඒ හින්ද ඒක ගැන හිතපන්.

    ප්‍රශ්නයක් තියේනම් උත්තරයක්‌ කොහේ හරි තියෙන්න ඕනනේ. උඹට කාටවත් මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නම් ගෙදරින් ගිහින් පිට පලාතක හරි ජීවත් වෙයන්. මැරෙනවා කියන්නෙත් පණ යන වැඩක් ;)

    පට්ට කමෙන්ට් එක බ්න් එලම තමයි රෙප්++ :cool::cool::cool::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,362
    1,479
    113
    ළිඳේ ♥♥♥♥

    :nerd:
    good advice machan
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ බොක්ක දෙන්නම් කියල හිටිය කෙල්ල උබව දාල ගියද මචන්,
    ඔහොම වෙනවා ඒවා ගනං ගන්න ඕනේ නැහැ
    උබ කොල්ලෙක්ද කියල මට සැකයි මැරෙන කතා කියන නිසා
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මොකෝ බොක්ක දෙන්නම් කියල හිටිය කෙල්ල උබව දාල ගියද මචන්,
    ඔහොම වෙනවා ඒවා ගනං ගන්න ඕනේ නැහැ
    උබ කොල්ලෙක්ද කියල මට සැකයි මැරෙන කතා කියන නිසා
    ලොවෙත් එහෙම සීන් එකක් නෑ..
    කෙල්ලක් ගෑ උනානම් මේ ත්‍රේඩ් එක දාන්නෙත් නෑ ෆිට් එක.:lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1359741
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් ම ප්‍රශ්නෙ කියල ඉදපං......
    උඹට මැරෙන්න තියෙන ඒ එක හේතුව වෙනුවට ඒ කෙන් ම උපදින නොමැරී ඉන්න හේතු ගනනාවක් මම කියන්නම්.......
    නමුත් මැරෙන්න ම වෙන ප්‍රශ්නයක් නම්, දුක් නොවිද මැරෙන ක්‍රමත් කියල දෙන්නම්......
    කලින් ප්‍රශ්නෙ කියපං........!!!!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔක්කොම එල පූස්..
    හැමදේම හොඳට වෙන්නේ කියලා හිත ඕ.කේ කරගත්තා...
    තැන්ක්ස් ඇවිත් බැලුවට....
    http://www.elakiri.com/forum/showthread.php?t=1359741
    එල එල
    අන්න ඔහොමනේ පිරිමි ඉන්නේ බං:D:D
    ඕනි පුකක් ප්‍රීති වෙසක් කියලා ඉමු බං ආතල් එකේ:cool:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෑරෙන්න ඕනෙම නම් මෑරියන්
    හෑබෙයි
    උබව එපා කියල දාලගිය කෙනෙක් නිසා නෙමේ....
    උබවෙනුවෙන් ජීවත්වෙන උබ වෙනුවෙන් ජීවිතය උනත් දෙන කෙනෙක් වෙනුවෙන්....

    මෑරෙන්න ඕනෙම නම් මෑරියම්
    හෑබෑයි....
    උබට මේජීවිතයේදී ලබාගන්න බෑරි උන දෙයක් වෙනුවෙන් නෑමේ..
    උබ මේජීවිතයේදී ලබාගෙන......
    උබ පරිස්සම්කරනව උබව පරිස්සම් කරන දෙයක් වෙන්වෙන් මෑරියන්..

    යාලු මතක තියා ගනින්.
    උබේ අම්ම උබව බඩට ආපු දවසෙ ඉදල විදපු දුක් වලට උබ සලකල ඉවරද???
    ඒ ලේකිරිවල නය උබ ගෙවල ඉවරද???

    උබෙ තාත්ත උබවෙනුවෙන් හලපු හෑම දහදිය කදුලකම වන්දි උබ ගෙවල ඉවරද???

    මනුස්සයෙක් වෙලා ලෝකෙට ඈවිත් ලෝකෙට රටට කරන්න ඕනෙ යුතුකම් උබ කරල ඉවරද???

    ඔය ප්‍රශ්න වලට උත්තර්ය ඔව්නම් උබ මෑරියන්.. නෑ නම්.... උබම තීරනය කරපන්
     
    • Like
    Reactions: randext86

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔක්කොම එල පූස්..
    හැමදේම හොඳට වෙන්නේ කියලා හිත ඕ.කේ කරගත්තා...
    තැන්ක්ස් ඇවිත් බැලුවට....
    http://www.elakiri.com/forum/showthread.php?t=1359741

    මට නo මෙලෝ හු**ක් තේරෙන්නේ නෑ බන්ස්. කියන කුනුහරපයක් තේරෙන්න කියහන්
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: