Mata nam hithenne me rata goda ganna ba

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මෛත්‍රීපාල වගේ උන් එන්නෙ නැතුව වැඩ්ඩෙක් දාගන්න ඕනේ ජනාධිපති තනතුරට.
    නාකි මිනිස්සුන්ගේ ඡන්ද නවත්තන්න ඕනේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,118
    3,112
    113
    මෛත්‍රීපාල වගේ උන් එන්නෙ නැතුව වැඩ්ඩෙක් දාගන්න ඕනේ ජනාධිපති තනතුරට.
    නාකි මිනිස්සුන්ගේ ඡන්ද නවත්තන්න ඕනේ.
    Me kathaawa hariyatama Hari, hema dema dannawa kiyala oluwa udumma gaththa naakiyo naakichchiyo thamai rata keewe
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    තමන්ට සාපේක්ෂව නෙවෙයි රටට සාපේක්ෂව බලන්න මේ රටේ තියෙන ණය ලොකු මුදලක් නෙවෙයි.
    මන් නෙවෙයි ධම්මක පෙරේරා කියල තිබ්බේ Hari TV එකේ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Me kathaawa hariyatama Hari, hema dema dannawa kiyala oluwa udumma gaththa naakiyo naakichchiyo thamai rata keewe
    විධායක ජනාධිපති තමයි රටේ සියලුම විධායක නිලධාරීන්ට අණ දෙන්නේ. පොර මෝඩයෙක් වෙලා හරියන්නේ නෑනේ. ඡන්දේ කියන්නේ දියුණු රටවල්වල තියන එකක් , එහෙනන් අඩුම ගානේ සාමාන්‍ය පෙළ වත් සමතුන්ට ඡන්ද අයිතිය දෙන්න ඕනේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,118
    3,112
    113
    විධායක ජනාධිපති තමයි රටේ සියලුම විධායක නිලධාරීන්ට අණ දෙන්නේ. පොර මෝඩයෙක් වෙලා හරියන්නේ නෑනේ. ඡන්දේ කියන්නේ දියුණු රටවල්වල තියන එකක් , එහෙනන් අඩුම ගානේ සාමාන්‍ය පෙළ වත් සමතුන්ට ඡන්ද අයිතිය දෙන්න ඕනේ.
    OL pass Fail kiyala nehe ban ape wayasaka wedi hariyak Patta modai