mata pissu

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මිනිස්සු එක්ක හැසිරෙද්දි ඉන්න තියෙන හොඳම විදිහ තමයි අඩුවෙන් කතා කරන එක..අනිත් අය කියන දේ අහගෙන ඉන්න එක..ගොඩක් වෙලාවට මිනිස්සු තරහ වෙන්නේ අපි හිතන්නැතුව කියන වචන නිසා..:yes:

    හරිදේ ද්දී ඇයි මිනිස්සු හිනාවෙන්නෙ:oo:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    logo_wesak.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරිදේ ද්දී ඇයි මිනිස්සු හිනාවෙන්නෙ:oo:

    අපි කරන්නේ හරි දේ කියලා අපි දන්නවනන් මිනිස්සු හිනා වෙන ඒවා ගනන් ගන්නේ ඇයි?මුලින්ම තමන් ගැන විශ්වාසය ඇති කරගන්න.අනිත් අය මොනවා කිව්ව කලත් අපි වැරැද්ද නෙමෙයිනන් කරන්නේ හිනා වෙන අයත් දවසක ඔයාගේ පැත්ත ගනියි..:yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    අපි කරන්නේ හරි දේ කියලා අපි දන්නවනන් මිනිස්සු හිනා වෙන ඒවා ගනන් ගන්නේ ඇයි?මුලින්ම තමන් ගැන විශ්වාසය ඇති කරගන්න.අනිත් අය මොනවා කිව්ව කලත් අපි වැරැද්ද නෙමෙයිනන් කරන්නේ හිනා වෙන අයත් දවසක ඔයාගේ පැත්ත ගනියි..:yes:

    මටත් පිස්ශුද මන්දා..:(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සනීපකරන්න මහන්සි වු සැම දෙනාට මගේ හද පිරි ස්තුතිය. :D