Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata pissuda ban?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට.

මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාර  වෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව  ඒත් තප්පරෙන් කොන්ට්‍රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන්

සමහර වෙලාවට මම තනියම හිනාවෙනව මූනේ එක්ස්ප්‍රෂන්ස් වෙනස් කරනවත් එක්ක.

මගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව.

එහෙමයි කියල මම මොට්ටයෙක් නෙමේ මම programmer කෙනෙක් මම වැඩ කරන්නෙත් හෙන හයියෙන් මියුසික් දාගෙන මියුසික් නැත්නම් වැඩ කරන්න බෑ මට. ඒ කිව්වේ ෆෝකස් කරන්න බෑ

තව මහ විකාර ෆැන්ටසි තියෙනව ඔලුවේ. ලැජ්ජයි මේව කියන්නත්.

මම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට.

අසාමාන්‍යයි නේ?

මම ඉස්සර මේව ගනන් ගත්තේ නෑ. ඒත් මට හිතෙනව මගේ මොකක් හරි අවුලක් තියෙනව කියල.

මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන්.  හැම වෙලේම මොකක් හරි තදින් දැනෙන දෙයක් තියෙන්න ඕන මට ටිකක් කාම් ඉන්න. ෆාස්ට් මියුසික් වගේ. තනියම ඉන්න කොට මට පිස්සු හැදෙන්න වගේ හිතේ දරාගන්න බැරි තරම් එකකට එකක් අදාල නැති සිතුවිලි සෑහෙන්න එනව. එකක් යනකොට එකක්. නිදිය ගන්නත් බෑ. මාර දුකක් බන් මේක. උදේ ඇදේ අවදි උන ගමන් ආපහු තිතන්න ගන්නව.

කොයිවෙලේත් හිත හිත ඉන්නේ. ඒ නිසාම මම ගොඩක් සයිලන්ස් ගෙදරදි උනත් නංගිත් අහනව ඇයි කතා නැත්තේ කියල. අවදානයක් දෙන්න අමාරුයි. වාහන අරන් යන්න ගියත් එහෙමයි. මම දැන් බස් එකේ යන්නේ ඒ නිසාම.

තව එක එක විකාර මගේ ඔලුවේ කර කැවෙනව බන්. මට ඒ හැම දේම මේකේ දාන්න බෑ. එහෙම උනොත් මේක මාගල වගේ වෙනව.

ඇත්තටම මට පිස්සු හැදෙන්න යනවද බන්?

[QUOTE="print_r, post: 19901827, member: 557044"] [SIZE="3"]මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට. මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාර :sorry::eek: වෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව :dull::rofl: ඒත් තප්පරෙන් කොන්ට්‍රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන් :( සමහර වෙලාවට මම තනියම හිනාවෙනව මූනේ එක්ස්ප්‍රෂන්ස් වෙනස් කරනවත් එක්ක. මගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව. :dull::baffled: එහෙමයි කියල මම මොට්ටයෙක් නෙමේ මම programmer කෙනෙක් මම වැඩ කරන්නෙත් හෙන හයියෙන් මියුසික් දාගෙන මියුසික් නැත්නම් වැඩ කරන්න බෑ මට. ඒ කිව්වේ ෆෝකස් කරන්න බෑ:no: තව මහ විකාර ෆැන්ටසි තියෙනව ඔලුවේ. ලැජ්ජයි මේව කියන්නත්. මම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට. :dull: අසාමාන්‍යයි නේ? :dull: මම ඉස්සර මේව ගනන් ගත්තේ නෑ. ඒත් මට හිතෙනව මගේ මොකක් හරි අවුලක් තියෙනව කියල. :( මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන්. :( හැම වෙලේම මොකක් හරි තදින් දැනෙන දෙයක් තියෙන්න ඕන මට ටිකක් කාම් ඉන්න. ෆාස්ට් මියුසික් වගේ. තනියම ඉන්න කොට මට පිස්සු හැදෙන්න වගේ හිතේ දරාගන්න බැරි තරම් එකකට එකක් අදාල නැති සිතුවිලි සෑහෙන්න එනව. එකක් යනකොට එකක්. නිදිය ගන්නත් බෑ. මාර දුකක් බන් මේක. උදේ ඇදේ අවදි උන ගමන් ආපහු තිතන්න ගන්නව. කොයිවෙලේත් හිත හිත ඉන්නේ. ඒ නිසාම මම ගොඩක් සයිලන්ස් ගෙදරදි උනත් නංගිත් අහනව ඇයි කතා නැත්තේ කියල. අවදානයක් දෙන්න අමාරුයි. වාහන අරන් යන්න ගියත් එහෙමයි. මම දැන් බස් එකේ යන්නේ ඒ නිසාම. තව එක එක විකාර මගේ ඔලුවේ කර කැවෙනව බන්. මට ඒ හැම දේම මේකේ දාන්න බෑ. එහෙම උනොත් මේක මාගල වගේ වෙනව. :( ඇත්තටම මට පිස්සු හැදෙන්න යනවද බන්? :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom