Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata pissuda ban?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාර වෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව ඒත් තප්පරෙන් කොන්ට්රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන්

A එක දෙයක් ගැන සතුටු වෙන්න.ඔබ හිත වැඩ කරන හැටි නිරික්ෂණය කරල තියෙනවා .ඒ කියන්නෙ ගැලවිමක් තියෙනවා .ටිකක් පිස්සු තමයි වෙන මොකුත් නෙවේ.හැබැයි පිස්සු බව සම්පූර්ණ වෙලා නෑ තාම.හිත නවත්වන්න හදන උත්සාහය අත් හැරල දාන්න.එහෙම හිත නවත්වන්න බෑ .හිත වැඩ කරන්නෙ උබ තාමත් හිතේ කොහෙන් හරි එල්ලෙන නිසා.හිත වැඩ කරන්නෙ බයිසිකලයක් වැඩ කරනව වගේ හරියට .උබ පාගන නිසා තමයි බයිසිකලේ ඉස්සර හට යන්නෙ.පෑගුවේ නැත්තන් ඉස්සර හට යන්නෑ.ටික දුරක් ගිහින් අනිවා නවතින වා.හිත කියන බයිසිකලේ පාගන්නැතුව ඉන්න .

හිතෙන දේවල් හොද නරක කියල බෙදල බලන්නෙපා.

හිනාවෙන්න expression වෙනස් කරන්නෙ පා.හිත ට නවතින්න බල කරන්නෙ පා විදාන කරමින් .හිතේ වේගේ තවත් වැඩි වෙනවා.

Qමගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව

A සිහිය පවත්වන්න.කනකොට කන එක පිලිබඳ සිහිය පවත්වන්න.වෙනත් සිතුවිලි ඔබ වෙත ගලාඑනවිට ඒ බව දැනගන්න.එවිට කනව වුවත් සිහිය තිබිය යුත්තේ කන එක ගැන නෙවේ.සිතුවිල්ල ආපු බව ගැන .

හිතට සිතුවිලි ඇවිල්ලා ඉවර වෙන්න ඉඩ දෙන්න .ආරම්භ යක් විදියට හාර්ම්ෆුල් නැති භාවනා වක් කරන්න .මෛත්රී භාවනා ව වැනි.

Qමම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට

A වහාම ඕක අත හැරපන්.උබව ආගාදයට දමා ගනිමින් සතුටු වෙන්නෙපා .එතකොට කවුද උබව ගොඩ දාන්නෙ.උබට උබත් නෑ.

Q

මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන්

A

බෙහෙත් ගැනිම මම රිකමන්ඩ් කරන්නෑ.මොකද උන් ඕකට කරන උපරිම දේ තමයි මොලේට කරන්ට් එක අල්ලන එක .මට හිතෙන්නෙ ඒකෙන් වෙන්නෙ දුක දැනෙන මොලේ ස්නායු සෛල විනාශ කරන එක .ඒඒක මහ හරි අපරාධ යක්.

නෑ බෑ කියන්නෙ පා.ජීවිතය දෙස සුභ වාදීව දකින්න .හැම නරක කම එක හොදක් සොයන්න .

මන් ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි

මන් ඔයිට වඩා අගාධයක හිටියෙ

අවුරුදු 3ක් බෙහෙත් බිව්වා.කරන්ට් එක ඇල්ලුවා.(Ect)

මන් ඔවා නතර කල්ල දැම්ම .ඩොක්ටර් ඇහුව බෙහෙත් නැවැත්වීමේ අවදානම ගන්නවද කියල .මන් නවත්වල දැම්මා .අද මන් හරිම සාමකාමියි .

[QUOTE="EK-EKEK, post: 20915381, member: 555586"] මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාර වෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව ඒත් තප්පරෙන් කොන්ට්රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන් A එක දෙයක් ගැන සතුටු වෙන්න.ඔබ හිත වැඩ කරන හැටි නිරික්ෂණය කරල තියෙනවා .ඒ කියන්නෙ ගැලවිමක් තියෙනවා .ටිකක් පිස්සු තමයි වෙන මොකුත් නෙවේ.හැබැයි පිස්සු බව සම්පූර්ණ වෙලා නෑ තාම.හිත නවත්වන්න හදන උත්සාහය අත් හැරල දාන්න.එහෙම හිත නවත්වන්න බෑ .හිත වැඩ කරන්නෙ උබ තාමත් හිතේ කොහෙන් හරි එල්ලෙන නිසා.හිත වැඩ කරන්නෙ බයිසිකලයක් වැඩ කරනව වගේ හරියට .උබ පාගන නිසා තමයි බයිසිකලේ ඉස්සර හට යන්නෙ.පෑගුවේ නැත්තන් ඉස්සර හට යන්නෑ.ටික දුරක් ගිහින් අනිවා නවතින වා.හිත කියන බයිසිකලේ පාගන්නැතුව ඉන්න . හිතෙන දේවල් හොද නරක කියල බෙදල බලන්නෙපා. හිනාවෙන්න expression වෙනස් කරන්නෙ පා.හිත ට නවතින්න බල කරන්නෙ පා විදාන කරමින් .හිතේ වේගේ තවත් වැඩි වෙනවා. Qමගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව A සිහිය පවත්වන්න.කනකොට කන එක පිලිබඳ සිහිය පවත්වන්න.වෙනත් සිතුවිලි ඔබ වෙත ගලාඑනවිට ඒ බව දැනගන්න.එවිට කනව වුවත් සිහිය තිබිය යුත්තේ කන එක ගැන නෙවේ.සිතුවිල්ල ආපු බව ගැන . හිතට සිතුවිලි ඇවිල්ලා ඉවර වෙන්න ඉඩ දෙන්න .ආරම්භ යක් විදියට හාර්ම්ෆුල් නැති භාවනා වක් කරන්න .මෛත්රී භාවනා ව වැනි. Qමම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට A වහාම ඕක අත හැරපන්.උබව ආගාදයට දමා ගනිමින් සතුටු වෙන්නෙපා .එතකොට කවුද උබව ගොඩ දාන්නෙ.උබට උබත් නෑ. Q මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන් A බෙහෙත් ගැනිම මම රිකමන්ඩ් කරන්නෑ.මොකද උන් ඕකට කරන උපරිම දේ තමයි මොලේට කරන්ට් එක අල්ලන එක .මට හිතෙන්නෙ ඒකෙන් වෙන්නෙ දුක දැනෙන මොලේ ස්නායු සෛල විනාශ කරන එක .ඒඒක මහ හරි අපරාධ යක්. නෑ බෑ කියන්නෙ පා.ජීවිතය දෙස සුභ වාදීව දකින්න .හැම නරක කම එක හොදක් සොයන්න . මන් ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි මන් ඔයිට වඩා අගාධයක හිටියෙ අවුරුදු 3ක් බෙහෙත් බිව්වා.කරන්ට් එක ඇල්ලුවා.(Ect) මන් ඔවා නතර කල්ල දැම්ම .ඩොක්ටර් ඇහුව බෙහෙත් නැවැත්වීමේ අවදානම ගන්නවද කියල .මන් නවත්වල දැම්මා .අද මන් හරිම සාමකාමියි . [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom