mata puluwanda me form eka haraha youtube channel eka promote karaganna?

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    පුළුවන් හැබැයි වීඩියෝ එකෙන් වීඩියෝ එකට ත්‍රෙඩ් දාන්න එපා
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    Parana ayata chance ekak denna 😍 post 1000ta wada danakal YouTube video post karanna denna epa.
    අන්න හරි බන්. අවුරුදු ගානක් තිස්සේ ඉදන් ඉන්න එකෙක්ට මොනවා හරි චාන්ස් එකක් තියෙන්න ඕනනේ. කඩේක උනත් කාලයක් තිස්සේ ඉදන් එන කස්ටමර්ට වැඩි සැලකිල්ලක් තියනවනේ.
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113
    අන්න හරි බන්. අවුරුදු ගානක් තිස්සේ ඉදන් ඉන්න එකෙක්ට මොනවා හරි චාන්ස් එකක් තියෙන්න ඕනනේ. කඩේක උනත් කාලයක් තිස්සේ ඉදන් එන කස්ටමර්ට වැඩි සැලකිල්ලක් තියනවනේ.
    ow methana api kaala bila watila hitapu thana. 10 parakata wada ban wewi ayet enna athi. meka gedara wage.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    Sorry no. Youtube channel promote kara ganna dana thread godak wadi dan.
    එහෙම කරන්න එපා admin සහෝ. හොද Quality/unique වීඩියෝ එකකට හා ගොඩක් පරණ අයට චාන්ස් එකක් දෙන්න. වල් පල් වීඩියෝ වලට නම් ඕනේ නෑ.