Mata punchi help ekak ona

Chaminda93

Member
May 16, 2012
14
0
0
mama last year eke a/l karala 2A n 1B.Medicine karanna balagena thama kare.eth man campus select une ne.thawa parak karanna mata be.private uni ekakata yanna thama mage decision eka.

katahari kiyanna puluwanda SAITM eke medical faculty eka kohomada kiyala???ane pls loku help ekak.

thanks a lot.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අවුලක් නැ හොඳයි,ඉක්මනින්ම ටිචින් හොස්පිට්ල් එකත් අරින්න තමා බලාපොරොත්තුව කට්ටියගේ,බය නැතුව සයිටම් එකට යන්න,මම හොඳින්ම දන්න නිසායි කියන්නෙ,එක එකා කියන එවා අහලා බය වෙන්න එපා...ඔය ඔක්කොම කචල් ආවේ ෆර්ස්ට් බැජ් එකට,අනික් අයට ගානක්වත් නැ,හොඳින් වැඩේ ඉවර කර ගන්න පුළුවන්....
     
    :)