mata soowaan wenna ona

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    soowaan wenne kohomada?
    habai mata welawakata hithenawa man sowan wela kiyala
    man budhuhamudhuruwo dheshana karapu dhewal wishwasa karanawa
     
    • Haha
    Reactions: rukshrulz

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,100
    153,363
    113
    කිරියෙ නිතර දෙවේලෙ දකින්න ලැබෙන්න තමුන්නාන්සෙ වගේ කෙනෙක්ටත් කිරියෙ දාන අසහන ත්‍රෙඩුයි, දේශපාලන මරාගැනීම් ත්‍රෙඩ්සුයි බලලා සෝවාන් වෙන්න පුළුවන් නම් මෙලහකට ලංකාව පුරා තියෙන පන්සල්වල හාමුදුරුවරු ඔක්කොම රහත් වෙලා ඉන්න ඕන එහෙනම්.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    සෝවාන් වෙන්න යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය දිහා බලපං. දැං සක්කාය දිට්ඨියෙන් මිදිලාද ඉන්නේ?

    ඔය පහළ ප්‍රශ්න වලට උඹේ උත්තර මොනවා වෙයිද?

    IMG_20230604_203910.jpg
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Sowan means that you will be born again eight times, and in the eighth, you will be Arhaat. Clearly, this is a sooth for someone who thinks they need to enjoy and postpone the nibbana a little bit.
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    soowaan wenne kohomada?
    habai mata welawakata hithenawa man sowan wela kiyala
    man budhuhamudhuruwo dheshana karapu dhewal wishwasa karanawa
    සමන්ත බඩ්ඩ ගාවට ගියානම් සෝවාන් වෙන්න පුලුවන්. හැබැයි මහන්සිවෙලා කුඹුරු කොටන්න ඕනෙ. බැනුම් අහගෙන ඉන්න ඕනෙ