mata unu seen ekak....

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    ඔන්න යලුවනෙ එහෙනම් මගෙ කතාව.මෙක කතාවක් නෙමෙ අපිට උනු දෙයක්.අපි ඉස්සර ඉතින් ගමෙ ඉන්න නරකම සෙට් එක.අපෙ ජිවිතෙ ගෙව්නෙ හන්දි හන්දි වල තමා.මල් වල සුවදට අපි හොයගෙන යන්නෙ කොහෙද මල් ගහන්නෙ කියලා.මෙව වෑඩක් නෑහෑ මෙන්න කතාව.

    දවසක් අපි සෙට් එකටම සෙට් උනා ටෑබ්ලට් කියන එවා (කට්ටිය දන්නවනෙ එ මොනද කියල නිල්ල සොයා වගෙ එව ) එදා මගෙ බර්ත් ඩෙ එක.කට්ටියටම දුන්නා මල් , පෑනි & ටෑබා ඔන්න ඉතින් කට්ටියම ගෑහුව කියමුකො.සෙට් එකටම ෆුල්ල් ෆන්.වෑඩෙ උනෙ රෑ මමත් එන්න කියල පිටත් උනා එහා හන්දියෙ එදන් මෙහා හන්දියට එනකන් කිසිම අව්ලක් නෑහෑ.මම පුටාර් එක පෑදගෙන ආවෙ මෙන්න බොලෙ එක පාරටම කට්ට කලු උනා මට කිසිම දෙයක් පෙව්නෙ නෑහෑ බෑලින්නම් මන් එහා පෑත්තෙ කානුවෙ.හන්දියෙ හිටපු සෙට් එක කෑ ගහගෙන දුවගෙන අවා විතරඉ මතක.උන් කියපු විදියට මන් කානුවට වෙලා හිනා වෙවි හිටියලු.මන් හිතුවෙ අනෙ මෙක මට විතරඉ උනෙ කියල.බෑලින්නම් සෙට් එකටම එක එක දෙවල් වෙලා.උන්ගෙ ගෙවල් වලට ගියාට පස්සෙ තමා උන්ගෙ අම්මල විස්තර කිව්වෙ.

    මෙ මගෙ යාලුවට වෙච්ච දෙ
    උගෙ නම බිල්ලා
    (මෙක කියන්නෙ උන්ගෙ අම්ම )
    හවස අවලු මු ගෙදර වෑනි වෑනි බිලා අපුවම අදුර ගන්න පුලුවන්ලු එත් මෙ ඉන්න විදිය දෑක්කම මුට පිස්සු හෑදිල වගෙලු.ගියාලු කෙලින්ම රූම් එකට ඈදුම් ඔක්කොම ගෑලෙව්වලු.ඉට පස්සෙ මු දාගෙන හොයනවලු මොනද මන්ද උගෙ අල්මාරි එක අස්සෙ.අම්මටත් පුල් අප්සට් මු අද හෑසිරෙන විදියටැ.කොහොම හරි මුගෙන් ඈහුවලු.බෑලින්නම් හොයල තියෙන්නෙ බිස්කට්..අම්ම අනිත් දවසෙ අපිට කියනවා කොහෙද පුතෙ අල්මාරි අස්සෙ බිස්කට්. මු දගෙන යකා වගෙ හොයනවා බිස්කත්.පස්සෙ අම්ම අහනවා මගෙන් මොනාද පුතෙ උබලා මුට දුන්නෙ කියල..අනෙ මට තෑබා එපා උන.පව් කියල හිතුනා. මටත් පිස්සු වගෙ එවා අහල.

    මෙ අනිත් යලුවා
    නම කිරියා

    මුත් එ වගෙම ගෙදර ගිහින් චුට්ටක් නිදගෙන.රෑ 3 ට විතර අම්ම මුව හොයනවලු මු උගෙ රූම් එකෙ නෑහෑලු.ගෙ අස්සෙ හෑමතෑනම හෙව්වලු මු නෑහෑලු.එලියට ගිහින් බෑලුවලු මෙන්න මු සුදු ටි ෂෙට් එකක් තියාගෙන ඉන්නලු.අම්ම ඈහුවලු මොකද බොල එලියට වෙලා උබ කරන්නෙ කියලා..මු කිව්වලු මෙ චුටි එනවා කිව්වා ( එ කියන්නෙ මම ) උ මගෙන් ෂෙත් එකක් ඉල්ලුව මෙ මන් එනකන් බලන් ඉන්නවා කියලා ( අනෙ මගෙ දෙය්යනෙ මන් දන්නෙත් නෑහෑ මෙහෙම කිසිම දෙයක් මන් උට රෑ කොල් කරෙත් නෑහෑ ) අනිත් දවසෙ උදෙ අම්මා කොල් කරලා මගෙන් ඈහුවා මෙ විස්තරෙ. මන් කිව්වා නෑහෑ ඈන්ටි මන් ටි ෂෙට් එකක් ඉල්ලුවෙ නෑහෑ මන් උට කොල් කරෙත් නෑහෑ කියලා..මන් හවස මුන්ගෙ ගෙදර ගියා එතකොටඉ හොදම සින් එක වෙලා තියෙන්නෙ කට්ටියම මුව එක්කන් පන්සල් ගිහින් නුල් බෑදලා.මුට මොන හරි වෙලා කියල.අම්මා හිතලා තියෙන්නෙ මුට මොකෙක් හරි වෑහිලා කියලා.( අනෙ අපිට වෙන දෙවල් බලන්නකො )


    මෙ අනිත් එකා
    මුගෙ නම මොන්ගල් කසුන්

    මුත් ඉතින් ඔන්න ගෙදර ගියාලු..කවදවත් නෑතුව මු අම්මට බෑනගෙනලු ගෙ ඈතුලට ගියෙ.අම්මත් පුදුම වෙලා බලන් ඉන්නවලු කවදාවත් මු වචනයක් කියන් නෑති එකාට අද මෙ මොකද වෙලා තියෙන්නෙ කියලා.මුගෙ රූම් එකෙ තියෙනවලු ඈදුම් එල්ලන්න පොදි වෑලක් මු ගිය ගමන් දෑම්මලු ඈද උඩට ටි ෂෙට් එක දාබාස් ගාල රෙදි දාන වෑලෙ මු වෑටුනලු.මුට වෙන්න ඔන දෙක මාරු වෙලා..වෙන්න ඔනෙ ෂෙට් එක වෑලෙ දාලා මු ඈදෙ නිදගන්නඉ..අම්ම අවිත් කෑ ගහල කොහොම හරි නිදි කරොගෙන මුව..
    එදම රෑ මු කෑගහගෙන ගෙ වටෙ දුවනවලු පිස්සෙක් වගෙ.ගෙදර කට්ටිය පුදුම වෙලා & බය වෙලා.අම්මඉ තත්තඉ කොහොම හරි මුව නවත්තගෙන සීන් එක ඈහුවලු.අම්මා කියන විදියත මුගෙ පස්සෙන් මි හරකෙක් එලොගෙන අවිත් තියෙනවලු එකලු මු දිව්වෙ.උන්ගෙ ගෙදරිනුථ් උව අරන් ගිහින් පන්සලට.

    ඔන්න ඉතින් ටෑබා ගහලා අපිට වෙච්ච දෙවල්.අනෙ මාවත් ගෙනිච්චන්නම් ගෙදර මොනා වෙයිද දන්නෙ නෑහෑ හොද වෙලවට කට්ටිය මාව අපෙ බෙකරියෙ එක අස්සෙ රූම් එකක් තියෙනවා එකට දාලා ගිහින්.අපෙ අයිය විතරඉ දන්නෙ.මට මොනා උනද කියලා කව් රුත් දන්නෙ නෑහෑ මම දන්නෙත් නෑහෑ.එක මගෙ වෙලව නෑත්තන් මටත් වෙන්නෙ අරුන්ට වගෙ පාරෙ බෑහෑල යන්න බෑරි වෙන එකඉ.කොහොම කොහොම හරි උනෙ අපෙ උන්ව ගෙදරින් එලියට එවන එක අඩු උනු එක.

    කට්ටියට හිනා ගියෙ නෑත්තම් සොරි වෙන්න ඔනෙ.මෙ අපිට උනු දෙයක් කිව්වෙ & මගෙ පලවෙනි කතාව.වෑරදි දෙයක් කිය උනානම් සමා වෙයල්ලා.


    :):):)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හික්ස් :lol: ඔවා පාවිච්චී කරාම මොලේ මෝල් වෙනවා :baffled:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැඩිය ගහන්න එපා..අන්තිමට යාලුවට මොන්ගල් කසුන් කියන එක උඹට එයි මොන්ගල් චූටි කියලා..මැක්සා ස්ටෝරිය...+