mata yakek awesha wenawa

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    අර යාලුවාට ආවේස වුණ එකා වෙන්න ඇති.

    මේ පාර නම් යකාගේ photo එකක් නැතුව මුකුත් කියන්න බෑ.
     
    • Wow
    Reactions: Yakka putha

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    විඩීයෝ එකක් දාපන් බලන්න.

    මානසික් වෛද්‍යවරයෙක් ඇරෙන්න වෙන විසදුමක් නෑ.
    උබට ඩෝකෙක් ළගට යන්න බැරි නම්, බුදුගුණ බලෙන්/ හොද දෙවි කෙනෙක්ගේ බලයෙන් හෝ වරමින් / නැතනම් යහපත් දේ විතරක් කරන්න බලය දීලා තියන වරමකින් වැඩ ගන්න කපු මහත්තයෙක් ළගට ගිහින් දෝෂය අයින් කර ගන්න.
    නපුරට බර දේවල් කරන්න වරම් ලැබිලා තියන( හුනියම්, බන්ධන වගේ ඒවා කරන) අය ළගට යන්න එපා. ගියොත් උබේ සේසතම හිදෙනකල් තොවි ල් නට නට ඉන්න වෙයි.